Bieber Fever..!!!!! කවුද මේ ජස්ටින් බීබර්???
සම්පූර්ණ නම - ජස්ටින් ඩ්රෙව් බීබර්
Justin Drew Bieber
උපන්දිනය - 1994 මාර්තු එක
උස - 5′ 5″
පෙම්වතිය - සම්බන්දෙ පටන් අරන් තියෙන්නෙ අවුරුදු 13දි
පෙම්වතියගෙන් බලාපොරොත්තු වෙන්නෙ -
හිනා වෙලා ඉන්න, ලස්ස්සන ඇස් තියෙන, හොද පෞර්ෂයක් තියෙන කෙනෙක්.
ලග්නය - මීන
ආරම්භක ගීතය වෙන්නෙ " වන් ටයිම්" one time ගීතයයි
මේ සින්දුව 2009 දි රටවල් 30ක් පුරා එළිදැක්වුනා...
ඊට පස්සෙ ජස්ටින් ගේ පලවෙනි ඈල්බම් එක " මයි වර්ල්ඩ්" My world ඇල්බම් එක
ඒක 2009 දී නොවැම්බර් 17 දින එලි දැක් වුනා
අම්මා. Pattie Mallette- sings
තාත්තා. Jeremy Bieber- plays guitar
ජස්ටින්ගේ අම්මට ජස්ටින්ව හම්බෙනකොට වයස අවුරුදු 18යි, තනියම සන්ගීත භාන්ඩ වාදනය කරන්න ඉගෙනගත්ත ජස්ටින්ගෙ වැඩ ප්රසිද්ධ වෙන්න හේතුව උනෙ එයාගෙ අම්ම එයා තමයි ජස්ටින් සින්දු කියන වීඩියො යූ ටියුබ් එකට දැම්මෙ..
මෙන්න දැනට ජස්ටින්ගේ සන්ගීත ජීවිතයේ ගමන් මග
ජස්ටින්,පියා, දෙවනි අම්මා,අනෙක් දරුවන් දෙදෙනා
තව දන්න තොරතුරු/ පින්තූර තියෙනවානම් හරි, මේ තොරතුරු වැරදි නම් හරි කියන්න....

Studio albums My World 2.0
EPs My World
Singles "One Time" · "One Less Lonely Girl" · "Baby" · "Somebody to Love" · "U Smile"
Other songs "Love Me" · "Favorite Girl" · "Never Let You Go" · "Never Say Never"
Featured singles "We Are the World: 25 For Haiti" · "Wavin' Flag" · "Eenie Meenie"
Tours Fearless Tour · Urban Behavior Tour · My World Tour
Related topics Usher · Island Records
ජස්ටින්,පියා, දෙවනි අම්මා,අනෙක් දරුවන් දෙදෙනා
තව දන්න තොරතුරු/ පින්තූර තියෙනවානම් හරි, මේ තොරතුරු වැරදි නම් හරි කියන්න....
kauruth nedda ???