Big Coke!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,526
    41,811
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    gqNfW2W.jpg
    2.2 liters baby.
    Doesn't fit in the fridge door Ponnayo!
    Umbalata kohenda mewa? 😝
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,446
    113
    බෝතලයක් දාන්න බැරි ප්‍රිජ් එක දීපං ළමයෙකුට
     
    • Haha
    Reactions: Kalegana

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,191
    15,713
    113
    New Zealand
    වැඩක් නෑ උබට BIG COCK එකක් නෑනේ :P

    උබ ඕක අදද දැක්කේ කලුවෝ. මම ඔය ජාතියේ එකක් ගෙනාවේ 2021දි විතර. ඒකත් එක්ක කෝක් කියලා ගහපු වීදුරුවකුත් තිබුනා
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,434
    113
    Banned
    වැඩක් නෑ උබට BIG COCK එකක් නෑනේ :P

    උබ ඕක අදද දැක්කේ කලුවෝ. මම ඔය ජාතියේ එකක් ගෙනාවේ 2021දි විතර. ඒකත් එක්ක කෝක් කියලා ගහපු වීදුරුවකුත් තිබුනා
    Me langadith mata widuruwak hamba una bn okata.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,191
    15,713
    113
    New Zealand
    Me langadith mata widuruwak hamba una bn okata.
    මූ ගෑනි වගේ ගේඅස්සට වෙලාම ඉදලා සුපර්මාකට් එකකට ආපු නිව් ප්‍රොඩක්ට් ගැන දන්නෙ නෑ. මූ ලීටර් 2 කට වඩා වැඩි කෝක් එකක් දැකලා නෑ කියන එකෙන් ඔප්පු වෙන්නේ මූ සෑහෙන කාලෙකින් pizzuHUT එකක්, ෆුඩ් සිටීයක් , කීල්ස් එකක් ගාවින්වත් ගිහින් නෑ කියන එක :yes: හැබැයි මචන් ග්ලාස් එක අවුරුදු 10කටත් වඩා පරනයි නේද. මේක දැන් මට මතක් උනේ. උබලට මතකද මෙන්න මේ ඇඩ් එක. ඒ කාලේ කෝක් ලීටරේ වීදුරු බෝතලයකුත් තිබ්බා. මේ එමිල් සොන්නයා ඒකවත් දැකලා නැතුව ඇති. ඉස්සර නම් මාත් කෝක් බොනවා. දැන් නම් තනිකර බෙහෙත් රහයි.

     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,434
    113
    Banned
    මූ ගෑනි වගේ ගේඅස්සට වෙලාම ඉදලා සුපර්මාකට් එකකට ආපු නිව් ප්‍රොඩක්ට් ගැන දන්නෙ නෑ. මූ ලීටර් 2 කට වඩා වැඩි කෝක් එකක් දැකලා නෑ කියන එකෙන් ඔප්පු වෙන්නේ මූ සෑහෙන කාලෙකින් pizzuHUT එකක්, ෆුඩ් සිටීයක් , කීල්ස් එකක් ගාවින්වත් ගිහින් නෑ කියන එක :yes: හැබැයි මචන් ග්ලාස් එක අවුරුදු 10කටත් වඩා පරනයි නේද. මේක දැන් මට මතක් උනේ. උබලට මතකද මෙන්න මේ ඇඩ් එක. ඒ කාලේ කෝක් ලීටරේ වීදුරු බෝතලයකුත් තිබ්බා. මේ එමිල් සොන්නයා ඒකවත් දැකලා නැතුව ඇති. ඉස්සර නම් මාත් කෝක් බොනවා. දැන් නම් තනිකර බෙහෙත් රහයි.


    ඔව් බන් අනික එක එක රහවල් එන්නේ එක එක සයිස් බෝතල් වලට.මම නම් කඩෙන් කෑම එකක් ගෙනාවොත් අනිවාර්‍යයෙන් ගේනවා.ඒ කෑම එක උනුවෙන් කාලා ඕක බොද්දි පට්ට.