රිපොස්ට් නම් සෝරි
ඉස්සුවෙ FB එකේන්
Boston Dynamics සමාගම මගින් නිපදවා ඇති මෙම යන්ත්‍රය නමි කර ඇත්තේ Big Dog නමින්ය. ඇමරිකානු යුධ සෙබලුන්ගේ ආධාරකයෙකු වශයෙන් ක්‍රියා කිරීමට හැකි මෙම රොබෝ යන්ත්‍රය ඕනෑම රලු භුමියක පහසුවෙන් ගමන් කිරිමට හැකිවන පරිදි නිපදවා ඇති අතරම සාමාන්යක යුධ සෙබලෙකුට උසුගාගෙන යා හැකි බර මෙන් 5 ගුණයක් බර ඉසිලිය හැක. කිලෝ ග්රැමි 180 ක් පමණ පැටවිය හැකි මෙම රොබෝ යන්ත්රනය සමබරතාවය රැකගෙන යාමේදී ඉහල ස්ථානයක් දරයි. එක් වරක් ඉන්ධන හා බැටරි ආරෝපණය මගින් කිලෝ මිටර 32 ක දුරක් ක්රි යා කිරීමට මෙයට හැකියාව ඇත.
මෙහි විඩියෝව ඔබට බැලිමෙන් වැඩි අවබෝධයක් ලබා ගත හැක

Last edited: