BIG HELP:AL PROJECT APPROVAL

animation

Well-known member
  • Aug 25, 2011
    15,920
    9,292
    113
    Microsoft
    mata oyaalagen loku help ekak one:yes: A/L project ekata anumathiya ganna mewwa eka liyanne kohomada?:rolleyes:

    danne nathi aya bump karanna:sorry:
     

    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    මට මතක විදියට නම් proposal එකක් දුන්නෙ නැද්ද කොහෙද අපි නම්
    මම කඩෙන් පොතක් අරන් ලිව්වා :P
    සර්පයෝ ගැන

    මම projects 2k කලා. මගෙ යාලුවෙකුට ඩෙංගු හැදිල පොර මරණාසන්න තත්වෙ හිටියෙ. ගොඩක් අය project එක කරන්නේ බාර දෙන්න කලින් සතියෙ නෙ. ඉතින් පොරට කරගන්න බැරිව ගියා. ඒ පාර මම නෙට් එකෙන් කරුණු හොයල යාලුවට එකක් කරල දුන්න :)
     
    Last edited:
    • Like
    Reactions: animation

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මන්ද බන් :eek: මන් නං කලින් A/L කරපු උන්ගේ ප්‍රොජෙක්ට් ගොඩ ගහල තිබ්බ ගොඩකින් එකක් අරන් නම වෙනස් කරල දුන්නෙ බන් ඉතින් ඕව ගැන දැනීමක් නෑ :nerd: උබත් පුළුවන් නං එහෙම කරපන් ;):eek:
     
    • Like
    Reactions: animation

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Project eka karata (Copyak thamai.. :rofl:) bara deddi miss lakunu daala.. :P eka nangi kenekta dunna.. mathaka widiyata project eke aramuna, karana widiya, kaala ramuwa etc. danna oni proposal ekata.. :dull: :dull:
     
    • Like
    Reactions: animation