මචං Webmoney එකේ තියෙන සල්ලි Withdraw කරගන්නෙ කොහොමද කියලා කියපන්කො. නැත්තම් Withdraw කරන කෙනෙක් ඉන්නවානම් කියන්නකො. ලොකු උදවුවක් මචන්ලා.:D:D:D:D