1. Windows 7 DVD එකක් අලුතෙන් Write කරගන්න Files Missing / Reading Errors හින්දා ඔහොම වෙන්න පුලුවන්
2. Windows 7 ISO & Pen Drive එකක් තියෙනවනම් USB Download Tool වලින් Bootable Drive එකක් හදාගෙන First Boot Device එක USB දිලා Install කරගන්න
Windows 7/8 USB Download Tool
Code:
http://www.microsoftstore.com/store/msusa/html/pbPage.Help_Win7_usbdvd_dwnTool