Biggest cheat during the exams

chootyputha1

Well-known member
  • අඩේ මං හිතුවෙ අපේ ඉස්කෝලවල තියෙන විභාග වල කරන copy කිරිල්ල තරං කොහෙවත් copy කරන්නෑ කියල, බැලින්නං මම වැරදියි.:oo: ඒ record එක යායුත්තෙ පකිස්තානෙට. මං හිතුවෙ උන් හොර කරන්නෙ cricket වලයි දේශපාලනයේදියි විතරයි කියල.:lol::lol: බලං ගියාම මුං උප්පත්තියෙන්ම හොරකම අරං එන උන්. Take a look at this guys.:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc