Biggest Microchip manufacturers.

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    TECHNOLOGY : ලෝකයේ විශාලම මයික්‍රෝචිප් නිෂ්පාදකයා - ඇමරිකාවේ ඉන්ටෙල්? නෑ කොරියාවේ සැම්සුන්ග්!


    සැම්සුන්ග් සමාගම් සමූහය මේවන විට ඩොලර් බිලියන ඩොලර් බිලියන 12.6ක ලාභයකුත්, 54ක ආදායමකුත් වාර්තා කොට තිබෙනවා. මේ ඩොලර් බිලියන 54රේ ආදායමෙන් ඩොලර් බිලියන 15ක්ම දායකවී තිබෙන්නේ සැම්සුන්ග් සමාගමේ සැම්සුන්ග් සෙමිකන්ඩක්ටර්ස් නම් මයික්‍රෝප්‍රොසෙසර් හා මෙමරි චිප් නිෂ්පාදන ආයතනයයි. ලෝකයේ විශාලම මයික්‍රෝචිප් සමාගම ලෙස විරුදාවලි ලබා සිටින ඉන්ටෙල් සමාගම මේ කාලය තුල වාර්තාකොට ඇති ආදායම ඩොලර් බිලියන 14.8ක්. ඒ අනුව සැම්සුන්ග් සමාගම, පසුගිය වසර 24 පුරාම ලෝකයේ විශාලම මයික්‍රෝචිප් නිෂ්පාදකයා ලෙස කිරුළ හෙබවූ ඉන්ටෙල් සමාගම පසුකොට ලෝකයේ ලොකුම සිලිකන් මයික්‍රෝචිප් නිෂ්පාදන සමාගම බවට පත්වී තිබෙනවා.
    සුප්‍රකට ඇපල් අයිෆෝන් සඳහා A9 ප්‍රධාන ප්‍රොසෙසරය මෙන්ම මෙමරි හා වෙනත් උපාංගද සැම්සුන්ග් සමාගම නිෂ්පාදනය කරනවා. කෙසේ වෙතත් ඇපල් A9 ප්‍රොසෙසරය නිෂ්පාදනය කරන එකම සමාගම සැම්සුන්ග් නොවේ. සැම්සුන්ග් සමාගමට අමතරව තායිවානයේ TSMC සමාගම ඇපල් A9 ප්‍රොසසර් නිෂ්පාදකයෙකු වනවා.

    මේ වසරේ දොරට වඩින 10වැනි සංවස්තර අයිෆෝනයේ තිරය OLED තාක්ෂණයේ තිරයක් වන අතර එය සැපයිමේ කොන්ත්‍රාත්තුව ලබා ඇත්තේත් සැම්සුන්ග් සමාගමයි. ඒ අනුව 2017 අලුත්ම අයිෆෝනයේ ප්‍රධාන ප්‍රොසෙසරය, මෙමරි පරිපථ හා OLED තිරය යන ප්‍රධාන කොටස් තුනම සැම්සුන්ග් සමාගමේ නිෂ්පාදන වනවා.:yes:

    Got this From Net
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් එයි දුහගෙන අනාථයෝ ටික සරං උස්සන් :rolleyes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    43315.jpg
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    they are not selling the specs or hardware . they are selling the IOS + design and it has worked so far

    disclaimer: I'm a proud LG G3 user :D
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    https://www.businessinsider.com.au/...simon-launched-before-iphone-2015-6?r=US&IR=T

    people didn’t start using the term “smartphone” until 1995, but the first true smartphone actually made its debut three years earlier in 1992. It was called the Simon Personal Communicator, and it was created by IBM more than 15 years before Apple released the iPhone.
    IBM’s Simon was the first phone to meld together the functions of a cell phone and a PDA, and it launched with the price tag of $US899 with a service contract ($US1,435 in today’s dollars), according to Byte Magazine.
    The Simon was far ahead of its time, however. The smartphone featured a monochrome LCD touchscreen measuring 4.5 inches by 1.4 inches, and it came with a stylus.

    Aside from its calling capabilities, you could also use the Simon to send and receive emails, faxes, and pages. There were also a suite of built-in features including a notes collection you could write in, an address book that looked like file folder, calendar, world clock, and a way to schedule appointments.
    Rob Stothard/Getty
    You could also run third-party applications on the Simon if you went to the trouble of freeing up enough space internally or purchased a special PC card to insert into the phone, according to a press release announcing the first third-party Simon application.
    While the Simon would never achieve the widespread acclaim of the iPhone or Android phones, IBM did manage to sell approximately 50,000 units, according to Bloomberg Businessweek.


     
    Last edited:

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    Moda sinhala haththa iPhone, Samsung walatath bedila maraganwa. ithin thambi rata allana eka ahannath deyakda :rolleyes::rolleyes: