Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Biggest Microchip manufacturers.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TECHNOLOGY : ලෝකයේ විශාලම මයික්‍රෝචිප් නිෂ්පාදකයා - ඇමරිකාවේ ඉන්ටෙල්? නෑ කොරියාවේ සැම්සුන්ග්!

සැම්සුන්ග් සමාගම් සමූහය මේවන විට ඩොලර් බිලියන ඩොලර් බිලියන 12.6ක ලාභයකුත්, 54ක ආදායමකුත් වාර්තා කොට තිබෙනවා. මේ ඩොලර් බිලියන 54රේ ආදායමෙන් ඩොලර් බිලියන 15ක්ම දායකවී තිබෙන්නේ සැම්සුන්ග් සමාගමේ සැම්සුන්ග් සෙමිකන්ඩක්ටර්ස් නම් මයික්‍රෝප්‍රොසෙසර් හා මෙමරි චිප් නිෂ්පාදන ආයතනයයි. ලෝකයේ විශාලම මයික්‍රෝචිප් සමාගම ලෙස විරුදාවලි ලබා සිටින ඉන්ටෙල් සමාගම මේ කාලය තුල වාර්තාකොට ඇති ආදායම ඩොලර් බිලියන 14.8ක්. ඒ අනුව සැම්සුන්ග් සමාගම, පසුගිය වසර 24 පුරාම ලෝකයේ විශාලම මයික්‍රෝචිප් නිෂ්පාදකයා ලෙස කිරුළ හෙබවූ ඉන්ටෙල් සමාගම පසුකොට ලෝකයේ ලොකුම සිලිකන් මයික්‍රෝචිප් නිෂ්පාදන සමාගම බවට පත්වී තිබෙනවා.

සුප්‍රකට ඇපල් අයිෆෝන් සඳහා A9 ප්‍රධාන ප්‍රොසෙසරය මෙන්ම මෙමරි හා වෙනත් උපාංගද සැම්සුන්ග් සමාගම නිෂ්පාදනය කරනවා. කෙසේ වෙතත් ඇපල් A9 ප්‍රොසෙසරය නිෂ්පාදනය කරන එකම සමාගම සැම්සුන්ග් නොවේ. සැම්සුන්ග් සමාගමට අමතරව තායිවානයේ TSMC සමාගම ඇපල් A9 ප්‍රොසසර් නිෂ්පාදකයෙකු වනවා.

මේ වසරේ දොරට වඩින 10වැනි සංවස්තර අයිෆෝනයේ තිරය OLED තාක්ෂණයේ තිරයක් වන අතර එය සැපයිමේ කොන්ත්‍රාත්තුව ලබා ඇත්තේත් සැම්සුන්ග් සමාගමයි. ඒ අනුව 2017 අලුත්ම අයිෆෝනයේ ප්‍රධාන ප්‍රොසෙසරය, මෙමරි පරිපථ හා OLED තිරය යන ප්‍රධාන කොටස් තුනම සැම්සුන්ග් සමාගමේ නිෂ්පාදන වනවා.

Got this From Net

[QUOTE="mag123, post: 22646178, member: 73975"] [FONT=Franklin Gothic Medium][SIZE=3][B]TECHNOLOGY : ලෝකයේ විශාලම මයික්‍රෝචිප් නිෂ්පාදකයා - ඇමරිකාවේ ඉන්ටෙල්? නෑ කොරියාවේ සැම්සුන්ග්! [/B] සැම්සුන්ග් සමාගම් සමූහය මේවන විට ඩොලර් බිලියන ඩොලර් බිලියන 12.6ක ලාභයකුත්, 54ක ආදායමකුත් වාර්තා කොට තිබෙනවා. මේ ඩොලර් බිලියන 54රේ ආදායමෙන් ඩොලර් බිලියන 15ක්ම දායකවී තිබෙන්නේ සැම්සුන්ග් සමාගමේ සැම්සුන්ග් සෙමිකන්ඩක්ටර්ස් නම් මයික්‍රෝප්‍රොසෙසර් හා මෙමරි චිප් නිෂ්පාදන ආයතනයයි. ලෝකයේ විශාලම මයික්‍රෝචිප් සමාගම ලෙස විරුදාවලි ලබා සිටින ඉන්ටෙල් සමාගම මේ කාලය තුල වාර්තාකොට ඇති ආදායම ඩොලර් බිලියන 14.8ක්. ඒ අනුව සැම්සුන්ග් සමාගම, පසුගිය වසර 24 පුරාම ලෝකයේ විශාලම මයික්‍රෝචිප් නිෂ්පාදකයා ලෙස කිරුළ හෙබවූ ඉන්ටෙල් සමාගම පසුකොට ලෝකයේ ලොකුම සිලිකන් මයික්‍රෝචිප් නිෂ්පාදන සමාගම බවට පත්වී තිබෙනවා. සුප්‍රකට ඇපල් අයිෆෝන් සඳහා A9 ප්‍රධාන ප්‍රොසෙසරය මෙන්ම මෙමරි හා වෙනත් උපාංගද සැම්සුන්ග් සමාගම නිෂ්පාදනය කරනවා. කෙසේ වෙතත් ඇපල් A9 ප්‍රොසෙසරය නිෂ්පාදනය කරන එකම සමාගම සැම්සුන්ග් නොවේ. සැම්සුන්ග් සමාගමට අමතරව තායිවානයේ TSMC සමාගම ඇපල් A9 ප්‍රොසසර් නිෂ්පාදකයෙකු වනවා. [COLOR=Blue]මේ වසරේ දොරට වඩින 10වැනි සංවස්තර අයිෆෝනයේ තිරය OLED තාක්ෂණයේ තිරයක් වන අතර එය සැපයිමේ කොන්ත්‍රාත්තුව ලබා ඇත්තේත් සැම්සුන්ග් සමාගමයි. ඒ අනුව 2017 අලුත්ම අයිෆෝනයේ ප්‍රධාන ප්‍රොසෙසරය, මෙමරි පරිපථ හා OLED තිරය යන ප්‍රධාන කොටස් තුනම සැම්සුන්ග් සමාගමේ නිෂ්පාදන වනවා[/COLOR].:yes: Got this From Net [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom