Bike එකක් පාරට දැමීම දක්වා.......

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    Bike එකක් පාරට දැමීම දක්වා.......

    මචංලා බයික් එක්ක කඩෙන් ගත්ත තැන ඉඳලා පාරට දානකං කරන්න ඕන දේවල් පියවරෙන් පියවර කවුරුහරි කියලා දීපල්ලකෝ. ලියාපදිංචි කිරීම ආදයම් බලපත්‍රය ලබා ගැනීම දුම් පරීක්ශණ, රක්ෂණය කිරීම මේවා විස්තරාත්මකව කියලා දීපන්කෝ පිං සිද්ධ වෙයි. එකෙක්වත් මේවා ගැන හරි විස්තරයක් කියන්නේ නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Bike eka gannakota oya okkoma ewa ganna thanin karala denawa.

    1. Bike eka ganna thaninma 3rd party insurance ekak denawa eka aran bike eka gedara geniyanna puluwan. Habai gaththa dawasen passe pare padinna baha registration ena kan inna ona.

    2. Bike eka gaththa thanin thama registration, number plate okkoma oyata denne. Ekata sathiyak withara yanawa.

    3. Ewa hambunama registration ekai, insurance ekai aran pradeshiya sabawata giyama adayam balapathre ganna puluwan. Ita passe padinna puluwan samanya widiyata.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    අදායම් බල්පත්යක් ඕනිද බන්:eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කඩේට පිලට යන්න ස්කුටියක් හොදයි නේද ?? බඩු දන්නා පුළුවන් පොට් එකෙකුත් තියනවනේ? දවසටම ඕනි නම් 4 km පදී

    ඩියෝ එකක් ගන්න හිතං ඉන්නේ මමත්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අදායම් බල්පත්යක් ඕනිද බන්:eek:
    පඩි වාර්ථාවක්, තේදලු දාන රිසිට් එකක් එහෙම නැත්තම් කිරි පේශීට් එකක් හරි කමක් නෑ බන්, උබේ ආදායම තහවුරු වෙන්නයි ඕනෙ කොහොම හරි...:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පඩි වාර්ථාවක්, තේදලු දාන රිසිට් එකක් එහෙම නැත්තම් කිරි පේශීට් එකක් හරි කමක් නෑ බන්, උබේ ආදායම තහවුරු වෙන්නයි ඕනෙ කොහොම හරි...:yes:

    එල තේ දළු දාන රිසිට් තියනවා
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කඩේට පිලට යන්න ස්කුටියක් හොදයි නේද ?? බඩු දන්නා පුළුවන් පොට් එකෙකුත් තියනවනේ? දවසටම ඕනි නම් 4 km පදී

    ඩියෝ එකක් ගන්න හිතං ඉන්නේ මමත්

    :lol: බයි:lol:ක් වලට ඕනිද බන්

    :yes::yes::yes: dio eka lagata hodai :yes::yes:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,594
    946
    113
    No Place
    ගත්ත බයික්කේ කඩෙන් එකපාර සල්ලි දීල,
    1 ලයිසන් නෑ
    2 ඉන්සුවරස් නෑ
    3 ආදායම් බලපත්‍ර නෑ
    4 නම්බර් මොකුත් නෑ

    ඒත් කිලෝමීටර් 250ක් පැද්ද,
    ඔන්න සති දෙකකින් ආව පොත ඊටපස්සේ දැම්ම 3rd party insures එකක්
    ගත්ත එහෙම්මම ආදායම් බලපත්රේ ගත්ත පැද්ද තියල සර්විස් එකට එතකොට 540km :)