Bike එකක් පාරට දැමීම දක්වා.......
මචංලා බයික් එක්ක කඩෙන් ගත්ත තැන ඉඳලා පාරට දානකං කරන්න ඕන දේවල් පියවරෙන් පියවර කවුරුහරි කියලා දීපල්ලකෝ. ලියාපදිංචි කිරීම ආදයම් බලපත්‍රය ලබා ගැනීම දුම් පරීක්ශණ, රක්ෂණය කිරීම මේවා විස්තරාත්මකව කියලා දීපන්කෝ පිං සිද්ධ වෙයි. එකෙක්වත් මේවා ගැන හරි විස්තරයක් කියන්නේ නෑ.