Bike එකක් මුලින්ම ගන්නකොට ......
........................................................
..................
මචන්ලා bike එකක් brand new ගනිද්දී බලන්න ඕනේ දේවල් මොනවද ? Documents වගේ දේවල් මොනවද ? මම lease කරලා FZ එකක් ගන්න යන්නේ this weekend
මේ ගැන කලින් දාපු thread එකක link එකක් හරි හොයල දුන්නොත් ලොකු උදව්වක්