සහෝදරවරුනි හෙට මම bike එකක් ගන්න ඉන්නේ... ලිසිං ක්රමයට... ඉතින් මගේ හිත ගියේ YAMAHA FZ එකට... දැනගන්න ඕනේ ඉතින් එක ශේප්ද කියල...
අනික තම තව මේ ඇවිත් තියනවා demac කියල Malaysian bike එකක්.. එකේ තත්වේ කොහොමද...
එක 320,000ක් වෙනවා... 200CC.
YAMAHA FZ එක වෙන්නේ දැන් 358,000 සහ 348,000 පරණ එක.
ඒක 150CC
හැමෝම කියන්නේ YAMAHA ගන්න කියල. එත් අරකටත් ආසයි... එක පාවිච්චි කරපු කෙනෙක් එහෙම ඉන්නවද.. demac එකේ parts එහෙම තියනවා කියලයි එකේ කට්ටිය කිව්වේ හැබැයි..
මේ තියෙන්නේ demac bike එක
මේ තියෙන්නේ හැමෝම දන්නා YAMAHA FZ