True machan....සාමාන්‍ය බල්බ් එකට වඩා එලියද- ඔව් ඒත් අපිට ඉස්සරහින් එන වාහනේ ලයිට් එලියිට මුකුත්ම පේන්නෙ නැතිව යනවා ඒ වාහනේ අපිව පහු කරගෙන ගියාට පස්සෙත් ටික දුරක් යනකම් පාර පෙන්නෙ නෑ. බයික් වලට ගැලපෙන්නෙ නෑ කියලායි මටත් හිතෙන්නෙ මාත් දාලා තියෙන්නෙ LED නමෙයි හැලජන් කියලා ආපු සුදුපාට එලිය තියෙන එකක්, මට හිතෙන්නෙ නම් සාමානය කහපාට එලිය තියෙන බල්බ් එක තමයි හොදම. මගේ අදහස මම කිව්වෙ.
අනිවා මචන්. මම ලෝ බීම් ගහගෙන යන්නේ වාහන වැඩි වෙලාවට. ඒත් සුදානමින් ඉන්නේ. ඔය බයික් / ත්‍රිවිල් කාරයෝ (හොද උනුත් ටිකක් ඉන්නවා) ඇස් පෙන්නේ නැති වෙන්න එක එක ලයිට් ගහන් එනකොට හයිබීම් වලින්ම සංග්‍රය ලබා දෙනවා.ඔයාට ගැලපෙන්න ඇති led දැම්මොත් ඒක ඇනයක් වෙයි. මොකද එතකොට ඉස්සරහින් එන වාහන හෙඩ් කරන්න
ගනියි. ඔයාගේ බයික් එකේ එලියට ඒ අයට මුකුත් පේන්නේ නැති නිසා. එතකොට ඔයාටත් පේන්නේ නෑ එයාලටත් පේන්නේ නෑ.
OwDiscovery 125 Bike එකේ හෙඩ් ලයිට් එකට LED බල්බ් එකක් දාන්න හිතුවෙ.
මොකද අදහස
සාමාන්‍ය බල්බ් එකට වඩා එලියද
Ali eke balapan, hodata beam eka thiyana ekakමොනවද දාන්න හොඳ වර්ගය
35W wenakan puluwan, consumption W ekaවොට් කීයක එකක් දාන්න පුලුවන්ද
meka law eke thiyana deyakda?35W wenakan puluwan, consumption W eka
meka law eke thiyana deyakda?
ow ne law eke nam thiyenna one LUMENs walin ne. aththata lankaawe kochchara LUMENS gaanakdha danna thiyenna one neethiye hatiyata?ne ne
200cc wenakna normally bike walata enne 35/40W bulb thamay
ow ne law eke nam thiyenna one LUMENs walin ne. aththata lankaawe kochchara LUMENS gaanakdha danna thiyenna one neethiye hatiyata?
sorry LEMENS newyi. BEAM INTENSITY.. CAndela walin maninneow ne law eke nam thiyenna one LUMENs walin ne. aththata lankaawe kochchara LUMENS gaanakdha danna thiyenna one neethiye hatiyata?