Discovery or platina

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    අන්තිම bike thread එක

    Discovery 135 ට මාර ඉල්ලුමක් නේද තියෙන්නෙ. 2010ට පරණ ඒවත් හෙන ගනන්.
    2.50යි, 2.70යි. එකෙක් 3කටත් දාල තිබ්බ.

    1.50ත් - 2ත් අතර හොඳයි කියන බයික් මේව නේද - platina 100, discover 125.
    මීට අමතරව මේ range එකට තියෙන වෙන හොඳ බයික් මොනවද?

    මම හිතුවෙ ප්ලැටිනා 100 එක ගන්න. (2010ට අඩු). ඒත් ගොඩක් දෙනා කියන විදියට තියෙන අවුල තමයි ගොඩක් සැහැල්ලු එක.
    මේකට පිලියමක් තියෙනවද?

    දන්න අඳුරන ප්ලැටිනා විකුණන තැන්/කට්ටිය ඉන්නවනම් කියන්න.

    ලඟදි වාහන ගණන් අඩු වෙන එකක් නැහැ නේද? අඩු වෙනකන් බලන් ඉන්න එකේ තේරුමක් නැහැ නේද
    මස්සිනා Discovery 135 එකක වැඩට යන්නෙ. 2012 වගේ අරන් තියෙන්නෙ. මේ ගිය සතියෙ ඌ එක full service එකක් කරල ලක්ශයක් ගියා කීවා ගත්තත් හරි සර්විස් එකක් කරාමයි කීව අවුරුදු 12ක් පැදල. හොඳ බයික් එකක්. දැන් අපහු අලුත් වගේ තියෙනවා.
     
    • Love
    Reactions: thrindo

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    බර වැඩි නම් වැඩිය හොදයි නේද
    අලුත් ඒව බර අඩු නිසා කන්ට්‍රොල් කරගන්න අමාරුයි කියනවා නෙ
    double daala yaddi witarai.thaniyen yanawnm bara adu wena taramata control karaganna lesi.