මමත් රූට් එකේම තමයි බන්.දවසට 150Km වැඩි මිසක් අඩු නෑ.ගෙදරට එද්දි කොන්ද කැඩෙන්න වගේ අමාරුයි.වෙලාවකට බිම දිගාවෙලා පුතාට කියනවා කොන්ද උඩ ඇවිදින්න කියලා.තව නාකි වෙද්දි කොන්ද වකුටුවෙලාම තියෙයිද කියලා කල්පනා කරන්නෙ![]()
දවසට 200km අවුරුදු 4ක් මාත් එහෙමයි. Honda CB Shine 125 එකක්. දිගටම එහෙමනම් හොඳ bike එක්කට යන්න සහෝදරයා. Pre Sales නේ කරන්නේ ?