Bike එකෙ හයියෙන්ද යන්නෙ
https://www.facebook.com/photo.php?v=636845189714247&set=vb.145235735541864&type=2&theater

https://www.facebook.com/photo.php?v=636845189714247&set=vb.145235735541864&type=2&theater

කලු පූසා;16437978 said:
adoo meka nam sira machan
video eka api katath wedagath weyi TFS
බයික් වල හයියෙන් ගියාට කමක් නෑ සැලකිල්ලෙන් තමන්ට හසුරුවා ගන්න පුලුවන් ගානකට වගේම තමන්ට සේෆ්ටි එක තියෙන විදිය..මේ වීඩියෝ එකේ මැරෙන්න වදින විදියේ කීපයයි තියෙන්නේ අනික් උන් නම් අඬු කඩන් .ලෙලි ඇරන් හරි බේරෙනවා.ඒත් ගොඩක් උන් සේෆ්ටි කිට් එක ගහලා ඔළුව දාලා ඉන්නේ.