Bike එකේ ඇක්සිලේටර් කේබල් එක කැඩුනොත්...

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :cool: පුදුමයි බජාජ් කාරයෝ ත්‍රී වීල් කේබල් එක හරි අඩුවට එවනවා..... නිකමට පල්සරේ අහලා බලපන්කෝ එයා ෆිල්ටර් ස්පොන්ච් කෑල්ල..... හයසීයක්ද හත්සීයක්ද වෙනවා...... :angry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :cool: පුදුමයි බජාජ් කාරයෝ ත්‍රී වීල් කේබල් එක හරි අඩුවට එවනවා..... නිකමට පල්සරේ අහලා බලපන්කෝ එයා ෆිල්ටර් ස්පොන්ච් කෑල්ල..... හයසීයක්ද හත්සීයක්ද වෙනවා...... :angry:

    ඔව් බන් පට්ටම ගනන් කියන්නේ. Parts එකකට එකක් ගනන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :cool: පුදුමයි බජාජ් කාරයෝ ත්‍රී වීල් කේබල් එක හරි අඩුවට එවනවා..... නිකමට පල්සරේ අහලා බලපන්කෝ එයා ෆිල්ටර් ස්පොන්ච් කෑල්ල..... හයසීයක්ද හත්සීයක්ද වෙනවා...... :angry:

    :yes::yes:අඩෝ ඒ ස්පොන්ච් කැල්ල නම් පට්ට පාඩුයි බන්..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :yes::yes:අඩෝ ඒ ස්පොන්ච් කැල්ල නම් පට්ට පාඩුයි බන්..

    ස්පොන්ච් කෑල්ලයි ප්ලාස්ටික් ෆ්රේම් එකයි විතරයි නේද හම්බවෙන්නේ. යකඩ දැල හම්බවෙන්නේ නෑනේ.. පට්ට පාඩුයි
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    හෝල්ඩර් එකේ කෑල්ල වෙනුවට දාන්න කෑල්ලක් ත්‍රීවිල් බඩු කඩවල තියෙනව බන්. ඒක හෙන හයියයි