Bike එකේ පොත

LegendWarrior

Active member
  • Nov 23, 2017
    343
    195
    43
    මචං මගෙ බයික් එකෙ පොත කැන්සල් වෙල තියෙන්නේ.. ඒකට ආයිත් පොත හදාගන්න ඕනේ... කොහොමද කරන්නේ..?
    CG125 එකක්.. බයික් එක හැදුවට පස්සේ තමා දන්නේ පොත කැන්සල් කියල.. මේකට මොකද කරන්නේ මචං?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,140
    1
    157,862
    113
    98
    කෑගල්ල
    පොත කැන්සල් කියන්නෙ මොකද්ද? උබ කිවද මෙ බයික් එක බාවිතයේ නැත කියල ආර් එම් වී එකට
     
    • Like
    Reactions: Sachi_1990

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    343
    195
    43
    පොත කැන්සල් කියන්නෙ මොකද්ද? උබ කිවද මෙ බයික් එක බාවිතයේ නැත කියල ආර් එම් වී එකට

    naha bn meka tattage eka.. pavichchi nokara thibba godak kalayak.. ethakota rmv eken liyumak awilla thiyenawa potha cancel kiayal
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,780
    113
    අම්බකිස්ස
    එහෙම කැන්සල් වෙන්නෙ නෑ බන්.කවුරු හරි හොර ගේමක් දීලා වගේ..ඕක ඇතුලෙන්ම සෑහෙන්න ගේම් දෙනවා.