කොහොමද බං උබලා Clean කරන්නෙ . විශේෂයෙන්ම අර කුෂන් කරපු ටික. දැනට මං නම් හුගක් වෙලාවට තද අව්වෙ තියෙනවා. මීට අමතරව මොනවද තියෙන්නෙ.
Hand sanitizer spray + Awwe thiyanwa
Hair oil/ gel ganawa nam ithin mona kalath wadak na
Sanitizer washpa wenawa nehකොන්ඩෙට කෙලවෙන්නෙ නැද්ද සැනිටයිසර් ගැහුවාම.
Math dakka LIQUI MOLY lage ekk thiyenawa. Badu sure na ne ekai baluwe. Thanks!okata gahana spray ekak tiyenawa. hodama de ithin thada awwe tiyena eka tama. eta amatharawa scarf ekak dala cap ekak anith paththata danna.
රෙදි සෝදන යන්තරේකට දාලා හෝදල හොඳට වේලලා ගන්න එක විතරයි සාර්ථක. මුලින්ම ගලවන්න ටිකක් අමාරුයි ශේප් එකේ ගලවල කොට්ට උරේක දාල ගැටගහල හෝදන්න දාන්න.
එහෙම ගලවන්න එපා රිජිෆෝම් එකත් එක්ක ම ගන්න. ඒක පිටින්ම හෝදන්න දාන්න කොට්ට උරේක දාල ගැටගහල.ගැලෙව්වොත් අලවන්න ඕන නේද ආපහු?
------ Post added on Aug 3, 2024 at 10:43 PM