Bike එකේ Helmet එක Clean කරන හැටි.

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    කොහොමද බං උබලා Clean කරන්නෙ . විශේෂයෙන්ම අර කුෂන් කරපු ටික. දැනට මං නම් හුගක් වෙලාවට තද අව්වෙ තියෙනවා. මීට අමතරව මොනවද තියෙන්නෙ.
     
    • Like
    Reactions: pathaleiretta

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,403
    4,033
    113
    Hand sanitizer spray + Awwe thiyanwa

    Hair oil/ gel ganawa nam ithin mona kalath wadak na
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    okata gahana spray ekak tiyenawa. hodama de ithin thada awwe tiyena eka tama. eta amatharawa scarf ekak dala cap ekak anith paththata danna.
     
    • Like
    Reactions: Lionzzz

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    රෙදි සෝදන යන්තරේකට දාලා හෝදල හොඳට වේලලා ගන්න එක විතරයි සාර්ථක. මුලින්ම ගලවන්න ටිකක් අමාරුයි ශේප් එකේ ගලවල කොට්ට උරේක දාල ගැටගහල හෝදන්න දාන්න.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    okata gahana spray ekak tiyenawa. hodama de ithin thada awwe tiyena eka tama. eta amatharawa scarf ekak dala cap ekak anith paththata danna.
    Math dakka LIQUI MOLY lage ekk thiyenawa. Badu sure na ne ekai baluwe. Thanks!

    රෙදි සෝදන යන්තරේකට දාලා හෝදල හොඳට වේලලා ගන්න එක විතරයි සාර්ථක. මුලින්ම ගලවන්න ටිකක් අමාරුයි ශේප් එකේ ගලවල කොට්ට උරේක දාල ගැටගහල හෝදන්න දාන්න.

    ගැලෙව්වොත් අලවන්න ඕන නේද ආපහු?
    ------ Post added on Aug 3, 2024 at 10:43 PM
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ගැලෙව්වොත් අලවන්න ඕන නේද ආපහු?
    ------ Post added on Aug 3, 2024 at 10:43 PM
    එහෙම ගලවන්න එපා රිජිෆෝම් එකත් එක්ක ම ගන්න. ඒක පිටින්ම හෝදන්න දාන්න කොට්ට උරේක දාල ගැටගහල.
     
    • Like
    Reactions: Lionzzz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    වතුර සැම්පු දාල හයිප්‍රෙසර් අල්ලලා අව්වේ දාන්න . ඕන්නම් ඩෙටෝල් දාලත් හෝදන්න .
     
    • Like
    Reactions: Lionzzz