Bike එක කැඩිලා

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මගේ Scooter එකේ silencer එක exhaust එකට සෙට් වෙන nut එක කැඩිලා ගහිල්ලා ඇතුලේ කැල්ලක් හිර වෙලා, මේක එලියට ගන්නේ කොහොමද, පල්ලෙහා පින්තුරේ තියෙන විදියට එක nut එකකින් දැන් තියෙන්නේ
    Screenshot_2021_1022_211026.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,058
    3
    118,673
    113
    Gampaha
    ක්‍රම දෙකක් තියෙනව...

    1. "එක්ස්ට්‍රෑක්ටර්" කියල ටැප් කටුව වගේ වමට පොට තියෙන ටූල් එකක් තියෙනව.
    පොඩි ඩ්‍රිල් කටුවකින් ඇණේ සෙන්ටර් එකෙන් විදල, ටැප් කටුවෙන් පොට කපන විදිහට ඇන්ටි ක්ලොක් වයිස් පොට කපාගෙන යන්න කරකවන්න ඕනෙ. එක තැනකදි ටූල් එක හිර වෙලා ඇණේ ගැලවිලා එනව...

    2. ඇණේ ගොඩක් ඇතුලෙන් කැඩිල නැත්තං, වෙල්ඩින් කරන තැනකට ගිහින් පරිස්සමට ඇණේ උඩට විතරක් කූර තියල පාස්සල ටික ටික ඇණේ අඩු ටික උඩට එනකල් වෙල්ඩින් වලින් පුරවනව.
    ඊටපස්සෙ උඩට අඬුවකින් අල්ලන්න පුලුවන් තරමෙ යකඩ කෑල්ලක් පාස්සල හිමිහිට ස්පැනර් එකකින් අල්ලල ගලවනව.
    පාස්සනකොට පොල්තෙල් ටිකක් දැම්මනං රස්නෙට ඇතුලට කාවැදිල ගලවන්න පහසුවෙනව...

    ටූල් එක හොයාගන්න පුලුවන්නං පළවෙනි ක්‍රමය තමයි රිස්ක් එක අඩු පහසුම විදිහ.....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    YES ..... :love: (y)

    වැල්ඩින් වැඩේ කරද්දී මතකින් Battery වයර් ටික ගලවන්න
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ක්‍රම දෙකක් තියෙනව...

    1. "එක්ස්ට්‍රෑක්ටර්" කියල ටැප් කටුව වගේ වමට පොට තියෙන ටූල් එකක් තියෙනව.
    පොඩි ඩ්‍රිල් කටුවකින් ඇණේ සෙන්ටර් එකෙන් විදල, ටැප් කටුවෙන් පොට කපන විදිහට ඇන්ටි ක්ලොක් වයිස් පොට කපාගෙන යන්න කරකවන්න ඕනෙ. එක තැනකදි ටූල් එක හිර වෙලා ඇණේ ගැලවිලා එනව...

    ටූල් එක හොයාගන්න පුලුවන්නං පළවෙනි ක්‍රමය තමයි රිස්ක් එක අඩු පහසුම විදිහ.....
    මේ විදිහට Car එකක ඉස්සරහා Disk brake වල හුලන් අරින ඇනයක් [Bleed valve] ගලවලා තියනවා වැඩේ හරිගියා. :love: (y)
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Lock anduwa kiyala tool ekak thiyanawa eken mchn aneeta dala lock karanna puluwan. wd40 spray eka widala e aduwen galawanna puluwan. passanna anee pota kapanna yanna epa kiyalayi mamanm kiyanne e wede amaruyi. matath oya wagema ekak set wuna ct100 ekaka chain spocket eke podi wheel eka galawanna gihin. anthimata bike eka pedagena aran giya aru nikanma gelewwa. e aduwa godak un gawa ne. eke pota rawum wunath potak nethi wunath nikanma gelawenawa. danna ekekgen ahuwoth kiyay
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,058
    3
    118,673
    113
    Gampaha
    මේ විදිහට Car එකක ඉස්සරහා Disk brake වල හුලන් අරින ඇනයක් [Bleed valve] ගලවලා තියනවා වැඩේ හරිගියා. :love: (y)
    එක්ස්ට්‍රෑක්ටර් එකෙන්ද, පාස්සලද ගැලෙවුවෙ.