Bike එක පදිද්දී අත් දෙක හිරි වැටෙනවා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Bike එක පදිද්දී අත් දෙක හිරි වැටෙනවා

    Bike එකේ ටිකක් දුර යද්දී අත් (ඇගිලි තියෙන හරිය. අල්ල ඇතුළුව) හිරිවෙටෙනවා.
    මම හිතුවේ handle එකේ මොකක් හරි කියල. පස්සේ අර කවර දෙක්ක්කුත් දැම්ම handle එකට.
    එත් එහෙමයි.
    මම gym යන්ඩ ගත්හ්ටට පස්සෙද මන්ද උනේ?
    ඔයාලගෙත් එහෙමද?
    මොකක්ද හේතුව?
    අල්ලගෙ කැමැත්තද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මටත් ඔය හිරිවැටිම තියෙනව බන්... ටික වෙලාවකින් හැන්ඩ්ල් එක අල්ලන් ඉන්නව කියලවත් තෙරෙන්නේ නැති තරමට හිරිය එනවා... අත ගොඩක් වෙහෙසපු දවසට වැඩිපුර මේක දැනෙනවා...
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Bike එකේ ටිකක් දුර යද්දී අත් (ඇගිලි තියෙන හරිය. අල්ල ඇතුළුව) හිරිවෙටෙනවා.
    මම හිතුවේ handle එකේ මොකක් හරි කියල. පස්සේ අර කවර දෙක්ක්කුත් දැම්ම handle එකට.
    එත් එහෙමයි.
    මම gym යන්ඩ ගත්හ්ටට පස්සෙද මන්ද උනේ?
    ඔයාලගෙත් එහෙමද?
    මොකක්ද හේතුව?
    අල්ලගෙ කැමැත්තද?

    visaduma

    images

    15-50 km wage durak padidi aniwarenma one

    anika ara cover eka galawahan hariyata accletr eka alana amaru wenawa eken
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පාවිච්චි කරන හෙල්මට් ගොඩක් බරද, අත් හිරි වැටෙන්නේ බේල්ලේ ස්නායු ඇදුනාහම
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මටත් ඔය හිරිවැටිම තියෙනව බන්... ටික වෙලාවකින් හැන්ඩ්ල් එක අල්ලන් ඉන්නව කියලවත් තෙරෙන්නේ නැති තරමට හිරිය එනවා... අත ගොඩක් වෙහෙසපු දවසට වැඩිපුර මේක දැනෙනවා...

    Same here. Horn එක එහෙම ගැහුවට දන්නේනේ නෑ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සොහොන;20717720 said:
    visaduma

    images

    15-50 km wage durak padidi aniwarenma one

    anika ara cover eka galawahan hariyata accletr eka alana amaru wenawa eken

    මමත් හිතනවා. එත් Discover වල ඔව්ව දාගෙන යන්ඩ ලැජ්ජාවේ බෑ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පාවිච්චි කරන හෙල්මට් ගොඩක් බරද, අත් හිරි වැටෙන්නේ බේල්ලේ ස්නායු ඇදුනාහම

    1500/= එකක් තියෙනේ. එච්චර බර නෑ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මමත් හිතනවා. එත් Discover වල ඔව්ව දාගෙන යන්ඩ ලැජ්ජාවේ බෑ

    :P ලැජ්ජාව දාපන් බල්ලට මමත් di 135 එකක් පදින්නේ

    අතට සැනසුමක් උබට සෙට් වෙයි රු 1000 ටද කොහෙද මම ඔය මොඩල් එක ගත්තා බයික් කඩේකින්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මටත් ඔය හිරිවැටිම තියෙනව බන්... ටික වෙලාවකින් හැන්ඩ්ල් එක අල්ලන් ඉන්නව කියලවත් තෙරෙන්නේ නැති තරමට හිරිය එනවා... අත ගොඩක් වෙහෙසපු දවසට වැඩිපුර මේක දැනෙනවා...

    :lol:
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මගෙත් ලගදී ඉදල අතේ කැක්කුමක් තියනවා. උරහිස හරියට වෙන්න, bike එක පදින නිසා කියල තමයි මටත් හිතෙන්නේ. helmet එක නම් බර නෑ normal එකෙක් දන්නේ.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    Bike එකේ ටිකක් දුර යද්දී අත් (ඇගිලි තියෙන හරිය. අල්ල ඇතුළුව) හිරිවෙටෙනවා.
    මම හිතුවේ handle එකේ මොකක් හරි කියල. පස්සේ අර කවර දෙක්ක්කුත් දැම්ම handle එකට.
    එත් එහෙමයි.
    මම gym යන්ඩ ගත්හ්ටට පස්සෙද මන්ද උනේ?
    ඔයාලගෙත් එහෙමද?
    මොකක්ද හේතුව?
    අල්ලගෙ කැමැත්තද?

    athe gahala wadi welaa