Bike එක පදිද්දී අත් දෙක හිරි වැටෙනවා
Bike එකේ ටිකක් දුර යද්දී අත් (ඇගිලි තියෙන හරිය. අල්ල ඇතුළුව) හිරිවෙටෙනවා.
මම හිතුවේ handle එකේ මොකක් හරි කියල. පස්සේ අර කවර දෙක්ක්කුත් දැම්ම handle එකට.
එත් එහෙමයි.
මම gym යන්ඩ ගත්හ්ටට පස්සෙද මන්ද උනේ?
ඔයාලගෙත් එහෙමද?
මොකක්ද හේතුව?
අල්ලගෙ කැමැත්තද?

ලැජ්ජාව දාපන් බල්ලට මමත් di 135 එකක් පදින්නේ