Bike එක මග හිටිනවා

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    ..B U M P..
    Tnx machan
    You must spread some Reputation around before giving it to Franklin EK again.
    කාර්බ් එක ක්ලීන් කරන්න Acetone පොඩ්ඩක් පෙට්‍රල්වලට කලවම් කරලා දාන්න පොඩ්ඩක් කියන්නෙ පොඩ්ඩක්...20 මිලි.
    තෙල් ටැංකියට ටෝච් එකක් ගහලා බලන්න ඇතුලෙ කු ණු තත්වෙ..ෆිල්ටර් එකක් වෙනම හයි කරගන්න..ෆුවල් එයාර් මික්ශ්චර් එක හරියට දන්න එකෙකුට කියලා ඇජස් කරගන්න. ඵල්සර් කියන්නෙ ජරා බයික් එකක් ඇක්සිඩන්ට් වෙන තරමක් ඕවා පරිස්සමින් පදින්න බැලන්ස් නැති බයික් එකක්
    Machan Acetone mokatadha ganne?.khendha ganne.petrol tankiye baluwata wadak nae kisi deyak pen nae.fuel-air mixture eka man check kale na bun. monawa karantadha bun badhagaththa bere gantath epai.tnx macho
    +++
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    engine ekai head ekai set wena thana oil leak wenawane? pluge walata oil ghala nae.mekata mokadha bun karanne :(

    tnx machan
    +++

    Bike hadana kenekuta deela lede ekada kiyala sure karan packin set eka maaru karanna 1500k wagey yayi. Gemak na
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    කාබලේටරය සුද්දකරන්න - පෙට්‍රල් වල තියෙන කුණු හෝ පෙට්‍රල් ටැංකියෙහි ඇති මලකඩ යනාදිය එකතු වෙලා හිර වෙන්න පුළුවන්ව

    ප්ලග් එක - ඒකත් පොඩිඩක් ගලවල බලපන් / සුද්ද කරන්න

    තව දුරටත් නවතිනවනම් මචන් බාස් කෙනෙකුට පෙන්නපන්
     
    • Like
    Reactions: Bad News

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුලින්ම කියල හිටපං බයික් එක නවතිනවා කිව්වේ ක්ලච් එක ඇල්ලුවම හරි? නිවුටල් එකේ තිබ්බම හරි, කොහොම හරි රේස් නොකර හිටියොත්ද බයික් එක නවතින්නේ?
    - එහෙම දෙයක් නම් Idle Adjustment වල ප්‍රශ්නයක්, ඒක නම් පල්සර් 135 එකේ අතින් කරකවලත් හදන්න පුලුවන් බං, කාබ් එක ළඟ ඇනයක් තියෙන්නේ,

    එහෙම නැත්නම් නිකං දුවද්දි එන්ජින් එක ඔෆ් වෙනවා නම් හේතු ගොඩක් තියනවා,

    1. මේක නම් ගොඩක් සැක සහිතයි, හරියට තෙල් ඇරල නැතුව ඇති, ඒ වගේම Air Intake Adjustment එකත් වැරදි වුණාම තෙල් හරියට ඇතුලට ගන්නේ නෑ, එතකොට නම් ඔයවගේ නවතිනවා ඒත් එන්ජිම ටිකක් රත් වුණාම ඒක හරියන්න ඕන, මේක ප්‍රධාන දේ,
    2. ප්ලග් වල අවුලක්, ප්ලග් සුද්ද කරලා බලන්න, ඒ වගේම ප්ලග් වල කාලය හරිද කියලත් බලන්න.
    3. කාබ් එකේ රොඩු අනං මනං හිර වුණාම, මේකත් ගොඩක් සැකයි, ඔය වගේ දේවල් වෙන්න පුලුවන් මේ සිද්ධියෙදිත්, මේක ටිකක් තහවුරු කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා, ස්ටාට් කරලා හයියෙන් රේස් කරද්දි එන්ජිම ඕෆ් වෙන්න වගේ යනවා නම් මේ කාරණාව වෙන්න පුලුවන්.

    මේ ප්‍රධානම දේවල් ටික, තව ගොඩක් දේවල් තියෙනවා බං මේක වෙන්න පුලුවන් වෙන හේතු,

    කොහොම හරි පල්සර් 135 කියන්නේ පල්සර් සීරිස් එකේ තියෙන සවුත්තුම බයික් එක බං, උඹට 150කට හරි 180කට හරි යන්න තිබ්බේ, පල්සර් 135 එක ඇරෙන්නේ අනිත් දෙකම ඉන්දියන් හැම බයික් එකකට වඩා මම රෙකමන්ඩ් කරනවා බං, අත්දැකීමෙන් දන්න නිසා,

    මාත් බයික් ගැන ලොකු වැඩ්ඩෙක් නෙමෙයි තියෙන අත්දැකීම් වලින් කිව්වේ

    එල!
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    Bike hadana kenekuta deela lede ekada kiyala sure karan packin set eka maaru karanna 1500k wagey yayi. Gemak na
    tnx machan sup ekata :).man balannam

    Tank eke wathura athi ban
    khomadha hoyaganne?
    +++

    petrol block ekak athi. bike eka mokak da?/, carb ekata wenama petrol line ekak deela bothalekin duwala balapan
    pulsar 135 ekak.meka haemawelema nae welawakata enne.
    +++

    Millaege?
    17500km bun
    +++
     
    • Like
    Reactions: ftthushara

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    කාබලේටරය සුද්දකරන්න - පෙට්‍රල් වල තියෙන කුණු හෝ පෙට්‍රල් ටැංකියෙහි ඇති මලකඩ යනාදිය එකතු වෙලා හිර වෙන්න පුළුවන්ව

    ප්ලග් එක - ඒකත් පොඩිඩක් ගලවල බලපන් / සුද්ද කරන්න

    තව දුරටත් නවතිනවනම් මචන් බාස් කෙනෙකුට පෙන්නපන්
    carb eketa thama athawath tiyala nae machan, pluge sudha kala.tnx
    +++

    Tnx
    +++

    tnx
    +++
    මුලින්ම කියල හිටපං බයික් එක නවතිනවා කිව්වේ ක්ලච් එක ඇල්ලුවම හරි? නිවුටල් එකේ තිබ්බම හරි, කොහොම හරි රේස් නොකර හිටියොත්ද බයික් එක නවතින්නේ?
    - එහෙම දෙයක් නම් Idle Adjustment වල ප්‍රශ්නයක්, ඒක නම් පල්සර් 135 එකේ අතින් කරකවලත් හදන්න පුලුවන් බං, කාබ් එක ළඟ ඇනයක් තියෙන්නේ,

    එහෙම නැත්නම් නිකං දුවද්දි එන්ජින් එක ඔෆ් වෙනවා නම් හේතු ගොඩක් තියනවා,

    1. මේක නම් ගොඩක් සැක සහිතයි, හරියට තෙල් ඇරල නැතුව ඇති, ඒ වගේම Air Intake Adjustment එකත් වැරදි වුණාම තෙල් හරියට ඇතුලට ගන්නේ නෑ, එතකොට නම් ඔයවගේ නවතිනවා ඒත් එන්ජිම ටිකක් රත් වුණාම ඒක හරියන්න ඕන, මේක ප්‍රධාන දේ,
    2. ප්ලග් වල අවුලක්, ප්ලග් සුද්ද කරලා බලන්න, ඒ වගේම ප්ලග් වල කාලය හරිද කියලත් බලන්න.
    3. කාබ් එකේ රොඩු අනං මනං හිර වුණාම, මේකත් ගොඩක් සැකයි, ඔය වගේ දේවල් වෙන්න පුලුවන් මේ සිද්ධියෙදිත්, මේක ටිකක් තහවුරු කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා, ස්ටාට් කරලා හයියෙන් රේස් කරද්දි එන්ජිම ඕෆ් වෙන්න වගේ යනවා නම් මේ කාරණාව වෙන්න පුලුවන්.

    මේ ප්‍රධානම දේවල් ටික, තව ගොඩක් දේවල් තියෙනවා බං මේක වෙන්න පුලුවන් වෙන හේතු,

    කොහොම හරි පල්සර් 135 කියන්නේ පල්සර් සීරිස් එකේ තියෙන සවුත්තුම බයික් එක බං, උඹට 150කට හරි 180කට හරි යන්න තිබ්බේ, පල්සර් 135 එක ඇරෙන්නේ අනිත් දෙකම ඉන්දියන් හැම බයික් එකකට වඩා මම රෙකමන්ඩ් කරනවා බං, අත්දැකීමෙන් දන්න නිසා,

    මාත් බයික් ගැන ලොකු වැඩ්ඩෙක් නෙමෙයි තියෙන අත්දැකීම් වලින් කිව්වේ

    එල!

    bike eke duwadhi thamai nawathinne.ethe machan pallame gear eke yadhi silencer eken "pok pok" miss ekak enawa,me ka Air Intake Adjustment wala awlak nisadha?carb eke sudha kale nae machan,plug nam ok. meka apu aluthama gaththe hodai kiyala...tikak iwasuwanam kiyala dhan hithenawa. ela ela ube athdakim thamai machan watinne.
    +++
     
    • Like
    Reactions: sudathmadusanka