Bike එක Hybrid කරන්න හිතුනා.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    ලිටර් එකට 250ක් දුවන්න පුලුවන් නම් මරු නෙ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපෝ චැනල් එකේ එකා දැක්කම කිසි විශ්වාසයක් නෑ . බලන්න හිතෙන්නේ නෑ .
    සහතික ඇත්ත. කාටහරි පඩයක් ගියත් මූ "ලංකාවේ මෙවැනි අති විශිෂ්ට දැවැන්ත පඩින පඩ්ඩෙක් ලෝකෙටම නෑ" කියයි😂😂😂
     
    • Haha
    Reactions: kandahar