Bike එක Modify කරමුද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකට කියන්නේ Modify නෙමෙයි මචං Restore කරනවා කියලා....
    මාත් කලින් ඔය පිංතූර ටික දැම්මා..
    අවුලක් නෑ නොැදකපු උන්ට බලාගන්න දාපු එක හොඳා..
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මචං මම ගාව තියෙනවා ‍Hoda CR200CC 1ක් ඒකත් මේ වගේමයි.... ඒකත් මම දැං හදන්න හදන්නේ මේ වගේ ඒත බං මේ පේන්ට් 1ක් (එන්ජිමට ගහල තියෙන) නම මොකක්ද, ගන්න තියෙන්නේ කොහෙද?
     

    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    bike modification kiyanne, three wheel wagey colour 7k paththuvena lights hema thenama hay karana eka newey mchnzla...!:oo:

    blapalla japan samahara bike enawa originally modified.. evva balapuhama therenawa supiri veddo thama karala thiyenne kiyala.. for ex - evvage supiri sticker ekak aethi bike ekey colour ekath ekka yana, beat can ekak aethi hodha branded ekak.. extra parts aethi loveth mehe hoyaganda beari..!
    onna ovva thama modification kiyanne..!

    mama'th mage bike modify karala thiyenne, dawas dhekak thunak yanakota magey'ma yaaluwoth evva copy karala ae vagey'ma gahanawa bang..:rofl:

    photos up karannam thava tikakin..
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    ජන්තු අයියා;17095337 said:
    ඕකට කියන්නේ Modify නෙමෙයි මචං restore කරනවා කියලා....

    :yes::yes::yes::yes::yes::yes: