Bike ප්‍රශ්නයක්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,855
    13,075
    113
    ලංකාවේ license නැතුව පදින්න පුලුවන් bike මොනවද? o_O
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    1619765484989.png
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    49CC puluwan but thamange arakshawata license ekak ganna. mokada riya anathurakadi mulinma salakala balanne license and insurance.
     
    • Like
    Reactions: hodakolla

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    චැලි 50 කිව්වට ඇන්ජිම 49 මේට් එකත් ඒම තමා . ලංකාවේ ඉස්සර ඕවා පැද්දා දැන් බයික් හොයාගන්න නැති එකයි අවුල
    ඒත් ඕව සේරම් ටෙජිස්ටඩ් නේ දැකල තියන සේරම.. අනික් චැලි වලට පොලිසිය පට්ට සීන් දානව එක්ක කොල්ලොන්ට
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඔය රෙජිස්ටර් නොකරපු එකක් හෙල්මට් නැතුව තනී ඉර කපලා ගියොත් අල්ලන්නේ නැද්ද? ලයිසන් නැති නිසා.හැප්පුනොත් ලයිසන් රෙජිස්ට්‍රේශන් බලන්නේ නැද්ද? ඕක අද ෆේස්බුක් ගෘප් එකකත දාලා තිබ්බා.කියලා තිබුනේ මොක වුනත රෙජිස්ටර් කරන්න ඕනි කියලා තමයු.තව හොයලා බලන්න
     
    • Like
    Reactions: hodakolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,665
    113
    සේදවත්ත
    ඒත් ඕව සේරම් ටෙජිස්ටඩ් නේ දැකල තියන සේරම.. අනික් චැලි වලට පොලිසිය පට්ට සීන් දානව එක්ක කොල්ලොන්ට
    පොලිසිය කේස් දැම්මට නඩු කියන්න කියන්න නිතිය 49cc නම් නඩුත් කියලා වන්දිත් ගන්න පුලුවන් බොරු චෝදනා එල්ල කිරීම සහ කිරිති නාමයට හානි කිරීම