තැපැල් 90ලංකාවේ license නැතුව පදින්න පුලුවන් bike මොනවද?![]()
චැලී , මදුරුවෝ , මේට් 50 ,machan brand ekak kiyannako
චැලි 50 කිව්වට ඇන්ජිම 49 මේට් එකත් ඒම තමා . ලංකාවේ ඉස්සර ඕවා පැද්දා දැන් බයික් හොයාගන්න නැති එකයි අවුලචැලි, මේට් 50ත් බෑ
ඒත් ඕව සේරම් ටෙජිස්ටඩ් නේ දැකල තියන සේරම.. අනික් චැලි වලට පොලිසිය පට්ට සීන් දානව එක්ක කොල්ලොන්ටචැලි 50 කිව්වට ඇන්ජිම 49 මේට් එකත් ඒම තමා . ලංකාවේ ඉස්සර ඕවා පැද්දා දැන් බයික් හොයාගන්න නැති එකයි අවුල
පොලිසිය කේස් දැම්මට නඩු කියන්න කියන්න නිතිය 49cc නම් නඩුත් කියලා වන්දිත් ගන්න පුලුවන් බොරු චෝදනා එල්ල කිරීම සහ කිරිති නාමයට හානි කිරීමඒත් ඕව සේරම් ටෙජිස්ටඩ් නේ දැකල තියන සේරම.. අනික් චැලි වලට පොලිසිය පට්ට සීන් දානව එක්ක කොල්ලොන්ට