Bike බැටරි සහා පෙට්‍රල් help

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    2 yrs guarentee eka 100% denawa. ita passe pro rata 5 yrs wenakan 3 yrs denawa. ekiyanne 3yrs walin battery eka sawuththu unoth gaththe 4000 kata nam 4000/5*2 kiyana gaana ilaga amaron battery eka gannakota adu wenawa. echcharayi...
    මං බලපු එක 1year warranty එකක් විතරයි තියෙනවා කිව්වෙ.. ඔයකතා මුකුත් නෑ කිව්වෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මම පරන බැටරිය දීලා 100ක් අඩු කරල 2900ට ගත්තෙ. ප්ලැටිනා 125 එකේ බැටරිය. ලංකාවෙ හදන එකක්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මං බලපු එක 1year warranty එකක් විතරයි තියෙනවා කිව්වෙ.. ඔයකතා මුකුත් නෑ කිව්වෙ
    check on amaron warranty policy. oke loku watinakamak naththe bike battery ganan adu nisa.
    lorry battery ekak 27,000 k 35,000 k wenakota oka lokuwata market karanawa.
     
    • Like
    Reactions: ecashlkpro