Bike වැඩ්ඩොන්ගෙන් help ඔ්නෙ

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Bike වැඩ්ඩොන්ගෙන් help ඔ්නෙ

    ගන්න යන්නෙ 1st Bike එක.Bike ගැන මෙලෝ දෙයක් නොදනී.දැනට බැලුවෙ 135ls
    ඉස්සරහට bike මිල අඩු වෙයිද? වැඩි වෙයිද? දැන්ම ගන්නද?
    මේ කාලෙ bike මිල ගණන් කොහොමද?
    මෙලෝ දෙයක් නොදන්න හින්දා used එකක් ගත්තොත් කෙල වෙයිද?
    දැනට japan එපා. Fuel efficiency ඹ්නෙ

    දන්න එකෙක් කියපන්.
    සලකනු ලැබේ


     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ඩේලි වැඩට යන්න වගේ පදින්න නං උබ ආරක්ෂාව සැපපහසුව ලුක් එක ගැන හිතනවනං used ජපන් GN 125 එක තමා හොද තෙලුත් කරනව 50ක් වගේ අලුතෙන්ම ගන්න ඕනෙනං තෙල් පට්ටෙටම වැඩ කරන්නත් ඕනෙනං ඩිස්කවරි 125 එක හොදයි