Bike 1n Watuna!

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    EHEMATH EKAKDA..... MAGE BIKE EKETH nO PLATE EKA BALLO KALA EDA WELA MAMA PIIN HADA GATHTHE. DEN 2 YEARS WENAWA. MATA NAM EHEMA EHETA PENNA WENASAK NEHE. :yes::yes:
    parana number plate walata wada aluth ewa wenas. W wage bike ekaka plate ekak balannako.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    number plate eka oya hodata thiyenne.. anika oka poddak heeruna kiyala mokada ban wenne.. moko kawuruwath awilla number plate eke heda balanawai :rofl:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Number plate eka kelin kalla. Kalu pata heeruna than walata podi pinsalakin paint parak denna. Aluthen ganna tharam deyak wela na.

    නිකං සල්ලි පුදන්නේ නැතුව මෙහෙම කරපං මචං...
    ලොකු Damage එකක් වෙලත් නෑ...
    මහ දෙයක් කරන්නත් නෑ...
    :) :) :) :) :)

    picture.php

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    Umba happila thiyana widiyata number plate eka rubber mitiyakin thalala podi paint parak dunna nam heeruna than walata aluth ekak wage thama.

    Umbe kamaththak number plate ekata 5k wage wiyadam karanawa kiyanne padui. Oka rare type watina model ekak nam kamak na. Mata pena widiyata normal Indian bike ekak wage.

    Ou aiya Yamaha FZ! :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බයික් එකයි , නම්බර් ප්ලේට් එකයි යකාට පලයන්.......
    උඹට ඩැමේජ් නැත්තං එච්චරයි.........
    බල්ලො බේරන්න ගිහින් අත පය කඩා ගන්න එපා බං........උඹව වටිනව නේ බල්ලට වඩා........
     
    • Like
    Reactions: Recycle Bin

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    Bike 1n Watuna! 04-27-2012 09:59 PM palayan ban yanna ubala wage hithak papuwak nathi arthmarthakami untanam ehema wenna athi..api nam ballek neme koorattek dakkath uwa kohomahari beranna thama balanne.ubala mahaloku wata pansal yanawa owada anith unta dena advise?pawkaraya..

    මෙන්න මේ රෙප් එක දුන්න පොන්ස්ට..............

    මට බල්ලෙකුට වඩා මේකේ මෙම්බර් කෙනෙක් වටිනවා.........
    ඒක තේරුම් ගන්න තරම් මොල කළදක් නැති එකෙක් මේකේ ඉන්න එක ගැන දැන ගන්න ලැබීම හොදයි............
    බල්ලන්ට කලින් මිනිස්සුන්ට සළකන්න, කතා කරන්න ඉගෙන ගනින් හිපාටුවෝ...........
     
    • Like
    Reactions: gkcnalaka

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    රිදිලා :lol::lol::lol:
    මගේ රෙප් ඉවරයි :sorry:
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    බයික් එකයි , නම්බර් ප්ලේට් එකයි යකාට පලයන්.......
    උඹට ඩැමේජ් නැත්තං එච්චරයි.........
    බල්ලො බේරන්න ගිහින් අත පය කඩා ගන්න එපා බං........උඹව වටිනව නේ බල්ලට වඩා........

    mageth rep iwarai ban!aniwa ubata 2 point dennam!mama hodin machan sirimakwath na!uwa beranna himita awe ban!bike 1a ala una ekai une!sorry machan!aniwa rep dennam!
     
    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    number plate eka galawala thiyala wadi wiyan mun genuda manda number plate thahadu kellak kelin karagnna beri hirichcha tehn wala black marker pen ekakin pata karapan umbe hekiyawa anuwa kiuwe gobbaya :D
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    reputation_neg.gif
    Bike 1n Watuna! 04-27-2012 09:59 PM palayan ban yanna ubala wage hithak papuwak nathi arthmarthakami untanam ehema wenna athi..api nam ballek neme koorattek dakkath uwa kohomahari beranna thama balanne.ubala mahaloku wata pansal yanawa owada anith unta dena advise?pawkaraya..

    මෙන්න මේ රෙප් එක දුන්න පොන්ස්ට..............

    මට බල්ලෙකුට වඩා මේකේ මෙම්බර් කෙනෙක් වටිනවා.........
    ඒක තේරුම් ගන්න තරම් මොල කළදක් නැති එකෙක් මේකේ ඉන්න එක ගැන දැන ගන්න ලැබීම හොදයි............
    බල්ලන්ට කලින් මිනිස්සුන්ට සළකන්න, කතා කරන්න ඉගෙන ගනින් හිපාටුවෝ...........
    u kiyala thiyana kathawa aththa ubala wage ewn thamai ahinsaka saththunwa happagena parata thalala choppa karagena yanne man dakala thiyanawa ona tharam katusso hitan pare choppa wela marila innawa hithak papuwak nathi paw karayanta ewa ganak na..:rolleyes:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    බයික් පදින කොල්ලන්ට වැල්ලයි , බල්ලයි . කෙල්ලයි තමයි වාත වෙන්නේ....
    ඒ තුන ගැන කල්පනාවෙන් ගියොත් තමන්ගේ තුන බේරගන්න පුලුවන්.....
     
    • Like
    Reactions: gkcnalaka