bike accident in mathara

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මොකද්ද හුත්තො එකපාරට දානව කියන්නෙ.දෙපාරටද ද දාන්න ඕන.උන දන්නෙ නැද්ද ටවුන් එකක යන්න ඕන ස්පීඩ් ලිමිට් එක.අනික ඔතන සෙනග වැඩිම තැනක් මාතර,බොලාටත් හමුදා කාරයෙක් හප්පුවොත් හරි නිකන් එකෙක් හැප්පුවනම්
    ඌ වැරදි,

    ඇත්ත ඇත්ත මේ හුත්තලත් මැරෙන්න හදන්නේ චම්පික වගේ එකෙක් හැප්පුවොත් තමයි............ :P :P :P

    අනේ පල බයික් නැට්ටො යන්ඩ..... හු***තිගෙ පුතාල හිතාගෙන ඉන්නේ උන්ට රෝද 6ක් තියෙනවා කියලා.:lol: :lol: :lol: :lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    මොකද්ද හුත්තො එකපාරට දානව කියන්නෙ.දෙපාරටද ද දාන්න ඕන.උන දන්නෙ නැද්ද ටවුන් එකක යන්න ඕන ස්පීඩ් ලිමිට් එක.අනික ඔතන සෙනග වැඩිම තැනක් මාතර,බොලාටත් හමුදා කාරයෙක් හප්පුවොත් හරි නිකන් එකෙක් හැප්පුවනම්
    ඌ වැරදි,

    deparata nam neme machan. pitipassa balala danna ona. anika meda/wam paththa lane ekaka idan eka parata lane dekak cross kranan ba. eka waradi. jeep eka wegen awa wage penawa. but ubata kiyanan puluwanda speed eka keeyada kiyala. eka hoyanna ona. eka waradi nam ekatat daduwam denna ona. but eeta kalin bike karaya karapu waradda gana katha karala idapan.
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    '' නවත්තගෙන ඉන්නකොට පිටුපස්සෙන් වේගයෙන් ආපු හමුදාවේ ... ''
    E bike eka piti passa balanne nathuwa harawanne machan. eya waradiy, Jeep eke speed eka wadi. dennama waradi.

    උබ හරි බන් bike එක වැරදි track එකේ ඇවිත් හරවන්නේ. jeep එකෙත් වේගේ වැඩි තමා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපෝ බං බයිසිකල්, ත්‍රිවිල් ගැන නම් කතා කරලා වැඩක් නෑ. මේ යනවා, එක පාරටම හරවනවා, යු ටර්න් ගහනවා. නැත්තම් අපි දකුණට යු ටර්න් එකක් ගහන කොට දකුණෙන් ඉස්සර කරන්න යනවා (අම්මෝ දවසක් එක පකයෙක් ව අනුනාමයෙන් බේරුවේ. මම බොරැල්ල හන්දියේ කලර් ලයිට් එකේ නවත්තන් ඉදල පාරේ දකුණු අයිනෙන්ම ඉඳල යු තුරන් එක දැම්ම කලර් ලයිට් කොළ උනාම, මට පිටි පස්සේ හිටපු හුට්ටා එක පාරටම දකුණෙන් ඉස්සර කරා කියහන්කෝ, ඇහැ කොනින් යන්තමට දැකල නවත්ත ගත්තේ. උව වැදුන නම් අපි නේ අමාරුවේ )

    මේකේ උනත් බයිසිකල් කාරය මැද ලෙන් එකේ ඉඳන් නේ බං දකුණට හරවන්නේ. එකා දකුණට හරවනවා නම් දකුණේ ලෙන් එකේ ඉන්න එපයි. අපි අවත බං ඔය වගේ වෙලාවට අන්දුන් කුන්දුන් වෙනවා.

    බයිසිකල් කාරයෝ නම් කෑගහන්නේ අපි දුප්පත්, අපිට කාර් ගන්න සල්ලි නෑ අරක මේක කියල. ඒ උනාට යන්නේ නිකන් පාර උන්ගේ වගේ. හම අස්සෙන්ම දානවා, වමෙන් ඉස්සර කරනවා. දවසක් එකෙක් මම ගියපු බස් එකයි එකට දකුණෙන් තිබ්බ බස් එකයි අතරින් දාන්න ගිහින් හැන්ඩ්ල් එක පැටලිලා අපේ බස් එක අස්සට වැටුන. බස් මාම බ්රේක් එක උඩ නැග්ග නිසා බේරුනා. නැත්තම් එදා උගේ මොළ පේස්ට් එක තමා ගන්න වෙන්නේ.

    වේසිගෙ යක්කු මම නම් කියන්නේ බයිසිකල් ත්‍රිවිල් තහනම් කරන්න ඕන. හරියට පදින්න දන්නේ නැත්තම් පයින් පල නැත්තම් බස් එකේ කෝච්චියේ පල. අනිත් උන්ට පවු දෙන්නේ නැතුව.

    මේකේ ඉන්න බයික් වෙසියෝ ටිකක් අනිවාර්යයෙන් මේකට බනිවි, මගේ රෙප් කපාවි. එත් ඒ හම එකාමත් කරන්නේ එක.

    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    deparata nam neme machan. pitipassa balala danna ona. anika meda/wam paththa lane ekaka idan eka parata lane dekak cross kranan ba. eka waradi. jeep eka wegen awa wage penawa. but ubata kiyanan puluwanda speed eka keeyada kiyala. eka hoyanna ona. eka waradi nam ekatat daduwam denna ona. but eeta kalin bike karaya karapu waradda gana katha karala idapan.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ

    ගොං කතා කියන්නෙපා යකෝ..මමත් පදින්නෙ ජීප් එකක් අනික මම ඉන්නෙත් මාතර...මොලේ තියෙන මිනිහෙක් ඔතන ටවුන් එකේ ඔච්චර වේගෙන් එන්නෙ නැහැ,ජීප් කාරයා පිස්සු බල්ලෙක් වගේ එන්නෙ,ඌ දැනගන්න ඕන නවත්තගන්න පුලුවන් වේගෙන් එන්න,අනික ඔය ටවුන් එක හරියෙ,මිනිස්සු ගැවසෙන ඇඳුම් කඩ, කෑම කඩ, බැංකු, ඉස්කෝල, මාතර ස්ටේශන් එහෙම තියෙන හරිය,ඒ වගේ තැනක ඔච්චර ස්පීඩ් එන්නෙ උගේ අම්මගෙ පාරද බොල???දන්නෙ නැති උනාට් කමක් නෑ බං ගොං ටෝක් දෙන්න එපා අප්පිරියයි
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    deparata nam neme machan. pitipassa balala danna ona. anika meda/wam paththa lane ekaka idan eka parata lane dekak cross kranan ba. eka waradi. jeep eka wegen awa wage penawa. but ubata kiyanan puluwanda speed eka keeyada kiyala. eka hoyanna ona. eka waradi nam ekatat daduwam denna ona. but eeta kalin bike karaya karapu waradda gana katha karala idapan.

    හරි උබ කියන එක හරි.ඒ උනාට උබ කවදහරි මාතර අවම බලපන්.ඔතන ඉදන් තමයි මාතර ජනාකීර්නම ටික පටන්ගන්නෙ.ඕනම දවසක.ඇදුම් කඩ,ස්ටුඩියෝ,සපත්තු කඩ,නර්සින් හෝම්,ෆාමසි,ඉස්කෝලයක් තියනව,ස්ටේශම,ෆුඩ් සිටිය හැම දෙයක්ම.පොඩ්ඩක් හරි මොලේ තියනවනම් ඔය තරම් වේගෙන් එන්නෙ නෑ.මාතරට පලවෙනි පාර ආපු කෙනෙක් උනත් සෙනග දැක්කම වේගෙ අඩු වෙනව.උබ කියන්නෙ ජීප් එක 20 ට එනව කියලද.කන්නාඩියෙන් දැක්කට වේගෙ ජජ් කරගන්න බෑ.බයික් කාරයත් වැරදී.ඌ එකපාර දානව.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,850
    6,725
    113
    38
    Galle
    ගොං කතා කියන්නෙපා යකෝ..මමත් පදින්නෙ ජීප් එකක් අනික මම ඉන්නෙත් මාතර...මොලේ තියෙන මිනිහෙක් ඔතන ටවුන් එකේ ඔච්චර වේගෙන් එන්නෙ නැහැ,ජීප් කාරයා පිස්සු බල්ලෙක් වගේ එන්නෙ,ඌ දැනගන්න ඕන නවත්තගන්න පුලුවන් වේගෙන් එන්න,අනික ඔය ටවුන් එක හරියෙ,මිනිස්සු ගැවසෙන ඇඳුම් කඩ, කෑම කඩ, බැංකු, ඉස්කෝල, මාතර ස්ටේශන් එහෙම තියෙන හරිය,ඒ වගේ තැනක ඔච්චර ස්පීඩ් එන්නෙ උගේ අම්මගෙ පාරද බොල???දන්නෙ නැති උනාට් කමක් නෑ බං ගොං ටෝක් දෙන්න එපා අප්පිරියයි

    Karuna kara methana thiyana gon point tika pennanna
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බයික් කාරයො ගැනනම් කතාකරල වැඩක් නෑ ඊයෙත් මගෙ පිටිපස්සෙ එකෙක් වැද්දලා ගියා ට්‍රැෆික් එකෙ ඉන්නකොට
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    Karuna kara methana thiyana gon point tika pennanna

    ගොං පොයින්ට් තමයි මෙලෝ රහක් නැතුව උබට වෙච්ච ඒවද මන්ද හෙන තොගයක් කියවල අන්තිමේ ඔක්කොම බයික් ත්‍රීවීල් කාරයොන්ටයි වේසියො කියල බැනපු එක and it shows your mindset,මේකෙ ඔතන දෙන්නම වැරදි,අර අහක ඉන්න බයික් කාරයත් කොනක වදිනවා,බූරු ජීප් පකිරිස් ටවුන් එකේ ස්පීඩ් ලිමිට් එකට ආව නම් ඌට ඔය අනතුර නවත්තගන්න තිබ්බා,තෙරියා?

    උබට බයික් ත්‍රීවිල් පදින උන් එක්ක ලොකු අවුලක් තියෙනවා වගේ,ඒකට ඔක්කොටම බැනලා වැඩක් නෑනේ,බලු වැඩ කරන කාර් ජීප් වෑන් බස් කාරයො නැද්ද බං ලොල්?

    උබට වාත වෙන ත්‍රීවීල් බයික් කාරයොන්ට කණ පුරවලා දියං පාර මැද මේ ත්‍රෙඩ් එකේ වලං බිඳින්නෙ නැතුව ලොල්...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    bike accident in mathara 03-13-2016 10:15 PM ඔබතුමා ගේ පශ්චාත් භාගයේ පනුවන් ද?
    නම දාලා රෙප් කපපන් පොන්න පොන්ස්, පොයි ටෝක්ස් දුන්නට හැන්ගි හොරා රෙප් කපන පොන්ස්... :lol: ඇඳගනිං බං චීත්තයක්..ලැජ්ජයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,345
    113
    Auckland
    අර බයික් කාරය පොල් බූරුවෙක් වගේ සෙනිකව දැම්මනෙ වත්තෙ යනව වගේ. උගෙ වැරැද්ද 100%. දකුනට දානව නම් පාරෙ වමෙන් ඇවිත් ඔහොම ලේන් එකක් පහු කරන් උඩ බලන් ගිහින් දාන්නෙ නෑ :growl:

    ටුක්ටුක් මොලයක් මූ නම්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    අර බයික් කාරය පොල් බූරුවෙක් වගේ සෙනිකව දැම්මනෙ වත්තෙ යනව වගේ. උගෙ වැරැද්ද 100%. දකුනට දානව නම් පාරෙ වමෙන් ඇවිත් ඔහොම ලේන් එකක් පහු කරන් උඩ බලන් ගිහින් දාන්නෙ නෑ :growl:

    ටුක්ටුක් මොලයක් මූ නම්

    දෙන්නම වැරදි,ඔතන හතරමං හන්දියක්,කහ ඉර උඩ,සෙන්ට්තෝමස් එකට හැරෙන්නෙ දකුනු පැත්තට,ස්ටේශශන් රෝඩ් එක වම් පැත්තෙ,පට්ට සෙනගක් ඉන්න ටවුන් එක මැද්දෙ,ජීප් කාරයගෙ ස්පීඩ් එක හොඳටම වැඩියි..ඌ අඩුම 70-80 ට එන්නෙ, ඊටත් වැඩිද මන්දා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    මොනව උනත් ජීප් එකේ ඩ්‍රයිවර් බුවා ආමි එකේ කොලිටිය පෙන්නුවා,ඌ එලියට ආපු ගමන් මුලින්ම ගියේ හැප්පිහ්ච උන් දෙන්න ලඟට :yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    බයික් කාරයාගේ බූරු දැමිල්ල තමයි. උට තිබ්බ අඩුම ගානේ කන්නාඩියෙන් වත් පස්ස බලන්න. බුරු පැටිය වගේ දැම්ම හරහට.
    බොක්කෙන්ම කිව්වොත් මට මාතර drive කරන්න බයයි බන්. :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,345
    113
    Auckland
    මොනව උනත් ජීප් එකේ ඩ්‍රයිවර් බුවා ආමි එකේ කොලිටිය පෙන්නුවා,ඌ එලියට ආපු ගමන් මුලින්ම ගියේ හැප්පිහ්ච උන් දෙන්න ලඟට :yes:

    :yes::yes::yes:

    මුගෙ වැරද්දක් තියනව මචන්. නමුත් අනතුරට මුල අර බයික් කාරයාගෙ නොසැලකිලිමත් කම. ආමි කාරයා නම් ඔතන එන්න ඇති 50-60 වගේ වැඩිම
    උනොත්, 70-80+ නම් වෙන්න බෑ එහෙනම් ඔහොම වෙලා නවතින්නෙ නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,691
    33,920
    113
    අට පාස් ආමි කාරයෝ. අමි එකේ වාහනයක් අතට ගත්තහම හිතේ තමුන් හමුදාපති කියලා. ඕනෑම ගොනෙකුට තේරෙනවා ඔය වගේ තැනක ඔච්චර වේගෙන් ගියොත් චොර වෙනවා කියලා. කාලකන්නියාගේ ලයිසන් එක කැන්සල් කරලා ආමි එකෙන් නෙරපලා දාන්න ඕන. බයික් කාරයත් ගොනා තමයි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,850
    6,725
    113
    38
    Galle
    ගොං පොයින්ට් තමයි මෙලෝ රහක් නැතුව උබට වෙච්ච ඒවද මන්ද හෙන තොගයක් කියවල අන්තිමේ ඔක්කොම බයික් ත්‍රීවීල් කාරයොන්ටයි වේසියො කියල බැනපු එක and it shows your mindset,මේකෙ ඔතන දෙන්නම වැරදි,අර අහක ඉන්න බයික් කාරයත් කොනක වදිනවා,බූරු ජීප් පකිරිස් ටවුන් එකේ ස්පීඩ් ලිමිට් එකට ආව නම් ඌට ඔය අනතුර නවත්තගන්න තිබ්බා,තෙරියා?

    උබට බයික් ත්‍රීවිල් පදින උන් එක්ක ලොකු අවුලක් තියෙනවා වගේ,ඒකට ඔක්කොටම බැනලා වැඩක් නෑනේ,බලු වැඩ කරන කාර් ජීප් වෑන් බස් කාරයො නැද්ද බං ලොල්?

    උබට වාත වෙන ත්‍රීවීල් බයික් කාරයොන්ට කණ පුරවලා දියං පාර මැද මේ ත්‍රෙඩ් එකේ වලං බිඳින්නෙ නැතුව ලොල්...

    මම කිව්වේ වෙච්ච දේවල්, පාරේ වහනයක් පැදපු ඕන එකෙක් ඔකේ සැබෑ තත්වේ දන්නවා. උඹ ජීප් එක පාරේ පදින දවසක උඹට තේරේවි. වත්ත වටේ පද්දට ඕව සෙට් වෙන්නේ නෑ. ලයිසන් අරගෙන පාරේ පැදලා බලපන්. වත්තේ හුලං ගහ ගහ ලොරි ටෝක් දීල වැඩක් නෑ.
    එකෙක්ට කන පැලෙන්න ගැහුවම අනිත් උන් ඔක්කොම හැදෙනවා නම් එක මෙලහට කරලා.

    මම මෙතන ජීප් කරය වැරදි නෑ කියල නෑනේ, උඹනේ මෙතන බයිසිකල් කාරය සුදාන කරන්න දගලන්නේ. ගොන් බිජ්ජ මද ලෙන් එකේ ඉදන් එක පාරට දකුණට හරවල හරියනවද? අපරාදේ බස් එකක් එන්න තිබ්බේ. එත් ඉතින් උඹ කියල මොනවා කරන්නද? වහනයක් පාරේ පැදපු එකෙක් ය නේ.

    නම නොදා රේප් කැපු සැමට ස්තුතියි. රේප් කපා අහපු ප්‍රශ්නෙට උත්තරය, ඔව් මම කාර් එකේ තම යන්නේ
     
    Last edited:
    • Like
    Reactions: lk-maare