bike accident in mathara

Boole

Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    මම කිව්වේ වෙච්ච දේවල්, පාරේ වහනයක් පැදපු ඕන එකෙක් ඔකේ සැබෑ තත්වේ දන්නවා. උඹ ජීප් එක පාරේ පදින දවසක උඹට තේරේවි. වත්ත වටේ පද්දට ඕව සෙට් වෙන්නේ නෑ. ලයිසන් අරගෙන පාරේ පැදලා බලපන්. වත්තේ හුලං ගහ ගහ ලොරි ටෝක් දීල වැඩක් නෑ.
    එකෙක්ට කන පැලෙන්න ගැහුවම අනිත් උන් ඔක්කොම හැදෙනවා නම් එක මෙලහට කරලා.

    මම මෙතන ජීප් කරය වැරදි නෑ කියල නෑනේ, උඹනේ මෙතන බයිසිකල් කාරය සුදාන කරන්න දගලන්නේ. ගොන් බිජ්ජ මද ලෙන් එකේ ඉදන් එක පාරට දකුණට හරවල හරියනවද? අපරාදේ බස් එකක් එන්න තිබ්බේ. එත් ඉතින් උඹ කියල මොනවා කරන්නද? වහනයක් පාරේ පැදපු එකෙක් ය නේ.

    නම නොදා රේප් කැපු සැමට ස්තුතියි. රේප් කපා අහපු ප්‍රශ්නෙට උත්තරය, ඔව් මම කාර් එකේ තම යන්නේ
    ow ban Scooter wala ehema yna keelo Signal danne nathiwa ohe harawanawa. Eye three wheel ekak mage left side eken issara kara thawa podden issaraha apu loruye uwai mawa dennama wadenawa. mama dan himin elawanne late unath kamak na kiyala
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    අර බයික් කාරය පොල් බූරුවෙක් වගේ සෙනිකව දැම්මනෙ වත්තෙ යනව වගේ. උගෙ වැරැද්ද 100%. දකුනට දානව නම් පාරෙ වමෙන් ඇවිත් ඔහොම ලේන් එකක් පහු කරන් උඩ බලන් ගිහින් දාන්නෙ නෑ :growl:

    ටුක්ටුක් මොලයක් මූ නම්
    ow machan traffic nathi paraka unaath deparak withara balala ne danne
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ රටේ ඉන්න උන්ගේ මානසිකත්වය තමයි බන්. පාරේ කාර් එකක් එළවගෙන යන එකෙක් විදියට මමත් දන්නවා බයික් සහ ත්‍රී වීල් හැසිරෙන විදිය.
    මෙතැනදී ජීප් එක වේගෙන් ආපු එක වරදක්. හැබැයි ඇක්සිඩන්ට් එක වෙන්න ප්‍රදානම හේතුව බයික් එක පාර නොබලා දකුණට හැරවීම. 90% වැරදි බයික් එක.

    අපේ බහුතරයකට කවුද හරි කවුද වැරදි කියල තීරණයක් ගන්න තේරෙන ජාතියක් නෙමෙයිනෙ බන්. 1948 ඉඳන් අපේ ගොන්නු චන්දෙ දාපු විදියෙන් ඒක පැහැදිලිව පේනවා.

    මම කිව්වේ වෙච්ච දේවල්, පාරේ වහනයක් පැදපු ඕන එකෙක් ඔකේ සැබෑ තත්වේ දන්නවා. උඹ ජීප් එක පාරේ පදින දවසක උඹට තේරේවි. වත්ත වටේ පද්දට ඕව සෙට් වෙන්නේ නෑ. ලයිසන් අරගෙන පාරේ පැදලා බලපන්. වත්තේ හුලං ගහ ගහ ලොරි ටෝක් දීල වැඩක් නෑ.
    එකෙක්ට කන පැලෙන්න ගැහුවම අනිත් උන් ඔක්කොම හැදෙනවා නම් එක මෙලහට කරලා.

    මම මෙතන ජීප් කරය වැරදි නෑ කියල නෑනේ, උඹනේ මෙතන බයිසිකල් කාරය සුදාන කරන්න දගලන්නේ. ගොන් බිජ්ජ මද ලෙන් එකේ ඉදන් එක පාරට දකුණට හරවල හරියනවද? අපරාදේ බස් එකක් එන්න තිබ්බේ. එත් ඉතින් උඹ කියල මොනවා කරන්නද? වහනයක් පාරේ පැදපු එකෙක් ය නේ.

    නම නොදා රේප් කැපු සැමට ස්තුතියි. රේප් කපා අහපු ප්‍රශ්නෙට උත්තරය, ඔව් මම කාර් එකේ තම යන්නේ
     
    • Like
    Reactions: lk-maare

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Army buwage speed eka gana balala license cancel karanawa wagema bike kaarayage license ekath cancel karanna one anith unatath paadamak igena ganna.

    අට පාස් ආමි කාරයෝ. අමි එකේ වාහනයක් අතට ගත්තහම හිතේ තමුන් හමුදාපති කියලා. ඕනෑම ගොනෙකුට තේරෙනවා ඔය වගේ තැනක ඔච්චර වේගෙන් ගියොත් චොර වෙනවා කියලා. කාලකන්නියාගේ ලයිසන් එක කැන්සල් කරලා ආමි එකෙන් නෙරපලා දාන්න ඕන. බයික් කාරයත් ගොනා තමයි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,860
    6,732
    113
    38
    Galle
    මේ රටේ ඉන්න උන්ගේ මානසිකත්වය තමයි බන්. පාරේ කාර් එකක් එළවගෙන යන එකෙක් විදියට මමත් දන්නවා බයික් සහ ත්‍රී වීල් හැසිරෙන විදිය.
    මෙතැනදී ජීප් එක වේගෙන් ආපු එක වරදක්. හැබැයි ඇක්සිඩන්ට් එක වෙන්න ප්‍රදානම හේතුව බයික් එක පාර නොබලා දකුණට හැරවීම. 90% වැරදි බයික් එක.

    අපේ බහුතරයකට කවුද හරි කවුද වැරදි කියල තීරණයක් ගන්න තේරෙන ජාතියක් නෙමෙයිනෙ බන්. 1948 ඉඳන් අපේ ගොන්නු චන්දෙ දාපු විදියෙන් ඒක පැහැදිලිව පේනවා.

    :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,104
    8,115
    113
    රූකඩ රාජ්ජේ
    අපෝ බං බයිසිකල්, ත්‍රිවිල් ගැන නම් කතා කරලා වැඩක් නෑ. මේ යනවා, එක පාරටම හරවනවා, යු ටර්න් ගහනවා. නැත්තම් අපි දකුණට යු ටර්න් එකක් ගහන කොට දකුණෙන් ඉස්සර කරන්න යනවා (අම්මෝ දවසක් එක පකයෙක් ව අනුනාමයෙන් බේරුවේ. මම බොරැල්ල හන්දියේ කලර් ලයිට් එකේ නවත්තන් ඉදල පාරේ දකුණු අයිනෙන්ම ඉඳල යු තුරන් එක දැම්ම කලර් ලයිට් කොළ උනාම, මට පිටි පස්සේ හිටපු හුට්ටා එක පාරටම දකුණෙන් ඉස්සර කරා කියහන්කෝ, ඇහැ කොනින් යන්තමට දැකල නවත්ත ගත්තේ. උව වැදුන නම් අපි නේ අමාරුවේ )

    මේකේ උනත් බයිසිකල් කාරය මැද ලෙන් එකේ ඉඳන් නේ බං දකුණට හරවන්නේ. එකා දකුණට හරවනවා නම් දකුණේ ලෙන් එකේ ඉන්න එපයි. අපි අවත බං ඔය වගේ වෙලාවට අන්දුන් කුන්දුන් වෙනවා.

    බයිසිකල් කාරයෝ නම් කෑගහන්නේ අපි දුප්පත්, අපිට කාර් ගන්න සල්ලි නෑ අරක මේක කියල. ඒ උනාට යන්නේ නිකන් පාර උන්ගේ වගේ. හම අස්සෙන්ම දානවා, වමෙන් ඉස්සර කරනවා. දවසක් එකෙක් මම ගියපු බස් එකයි එකට දකුණෙන් තිබ්බ බස් එකයි අතරින් දාන්න ගිහින් හැන්ඩ්ල් එක පැටලිලා අපේ බස් එක අස්සට වැටුන. බස් මාම බ්රේක් එක උඩ නැග්ග නිසා බේරුනා. නැත්තම් එදා උගේ මොළ පේස්ට් එක තමා ගන්න වෙන්නේ.

    වේසිගෙ යක්කු මම නම් කියන්නේ බයිසිකල් ත්‍රිවිල් තහනම් කරන්න ඕන. හරියට පදින්න දන්නේ නැත්තම් පයින් පල නැත්තම් බස් එකේ කෝච්චියේ පල. අනිත් උන්ට පවු දෙන්නේ නැතුව.

    මේකේ ඉන්න බයික් වෙසියෝ ටිකක් අනිවාර්යයෙන් මේකට බනිවි, මගේ රෙප් කපාවි. එත් ඒ හම එකාමත් කරන්නේ එක.

    :yes::angry::yes::angry::yes::angry:

    බයික් කාරයා වැරදි
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    :shocked: අර ඉස්සරහින් දාපු බයික් කාරයට කොහොමද? ඌට ගොඩක් ඩැමේජ් ද?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    දෙන්නගෙම වැරදි තියෙනවා.

    ජීප් එක එන වේගේ හොදටම වැඩි. ටවුමේ ඔහොම ගියොත් අනිවා මරණයක්.

    බයික් කාරය අමුම අමු පිස්සෙක්. මොන හරකද පාරේ මැද ඉදන් හරවන්නේ? අනික පොඩ්ඩක් වත් වෙලා බලන්නේ නැහැ එක පාරට දානවා. මටත් ඔය වගේ පිස්සෝ සෙට් වෙලා තියෙනවා. හිමින් යන හින්ද හොදයි.

    වාහන පදින සහෝදරවරුන්ගෙන් ඉල්ලන්නේ, හැම දිස්සෙම පාලනය කරගන්න පුළුවන් වේගෙන් යන්න. මාර්ග නීති පිළිපදින්න. මොකද මලාට පස්සේ උසවියටවත් පොලිසියටවත් පන දෙන්න බැහැනේ. විශේශේම (කණගාටුවෙන උනත් කියන්න ඕනේ) බයික් සහ 3 විල් වල යන අය ප්‍රවේශම් වෙන්න. මොකද වාහනෙන් දෙන ආරක්ෂාව අවමයි.

    පරිස්සමින් යන්න.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....

    හරි උබ කියන එක හරි.ඒ උනාට උබ කවදහරි මාතර අවම බලපන්.ඔතන ඉදන් තමයි මාතර ජනාකීර්නම ටික පටන්ගන්නෙ.ඕනම දවසක.ඇදුම් කඩ,ස්ටුඩියෝ,සපත්තු කඩ,නර්සින් හෝම්,ෆාමසි,ඉස්කෝලයක් තියනව,ස්ටේශම,ෆුඩ් සිටිය හැම දෙයක්ම.පොඩ්ඩක් හරි මොලේ තියනවනම් ඔය තරම් වේගෙන් එන්නෙ නෑ.මාතරට පලවෙනි පාර ආපු කෙනෙක් උනත් සෙනග දැක්කම වේගෙ අඩු වෙනව.උබ කියන්නෙ ජීප් එක 20 ට එනව කියලද.කන්නාඩියෙන් දැක්කට වේගෙ ජජ් කරගන්න බෑ.බයික් කාරයත් වැරදී.ඌ එකපාර දානව.

    na macho. mama kiyanne na jeep eka awe slow kiyala. but apita decide karanna ba aththatama awe keeyatada kiyana eka. 50kmph walata adu nam porata waraddak kiyanna ba. but pena widiyata nam eeta wada wadi. but apita pena eka depend wenawa camera eka position eka anuwa. so hariyata kiyanna ba. eth aniwaaryenma uge wege 50ta wada wadi nam ekata adalawa daduwam denna ona. hamudawe kiyana ba.
    habai e wage bike dirvertat daduwam denna ona. sampoornyenma waradi. aye wena sakshi ona nane. harawapu hati hodata thiyenawane video eke. ekatat e wagema daduwamak denna ona. ekkenkta waradda kiyana eka waradi. moolika waradda bike eke.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,644
    113
    අට පාස් ආමි කාරයෝ. අමි එකේ වාහනයක් අතට ගත්තහම හිතේ තමුන් හමුදාපති කියලා. ඕනෑම ගොනෙකුට තේරෙනවා ඔය වගේ තැනක ඔච්චර වේගෙන් ගියොත් චොර වෙනවා කියලා. කාලකන්නියාගේ ලයිසන් එක කැන්සල් කරලා ආමි එකෙන් නෙරපලා දාන්න ඕන. බයික් කාරයත් ගොනා තමයි

    ආමි කොල්ලොන්ට බනින උබ මොනාද බන් රටට කරලා තියෙන්නේ..අවුරුදු 15 හම්බ පැටියා අම්මයි දුවයි මරලා බේරුණා..ඒවා ගැනත් කතා කරපංකෝ..:growl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    අට පාස් ආමි කාරයෝ. අමි එකේ වාහනයක් අතට ගත්තහම හිතේ තමුන් හමුදාපති කියලා. ඕනෑම ගොනෙකුට තේරෙනවා ඔය වගේ තැනක ඔච්චර වේගෙන් ගියොත් චොර වෙනවා කියලා. කාලකන්නියාගේ ලයිසන් එක කැන්සල් කරලා ආමි එකෙන් නෙරපලා දාන්න ඕන. බයික් කාරයත් ගොනා තමයි

    ආර්මි එකේ ඩ්‍රයිවර්ට පට්ට යන්න බැනල බයික් කාරයත් ගොනා තමා කීවම වැඩක් නෑ මචන්. මුල්ම වැරැද්ද බයික් එකේ. පොර බැලුවෙවත් නෑ දැම්ම ගොනා වගේ. අනික ලේන් දෙකක් හරහා යන්න බෑ එක පාර. නීති විරෝදී. පොරටත් දඩුවම් දෙන්න ඕන. ජීප් එකේ වේගෙ පේන්නෙ නම් වැඩී වගේ 50ට වඩා. ඒත් ඒක පෙරලුනේ නම් ගැට්ට හින්ද. නැතුව පෙරලෙන තරම් වේගේන් ආවේ නෑ. වීඩියෝ එක හරියට ඇනලයිස් කරොත් වේගෙ හොයාගන්න පුලුවන් වෙන්න ඕනනෙ. ඒක 50ට වඩා වැඩි නම් පොරටත් දඩුවම් දෙන්න ඕන.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,972
    113
    මහනුවර
    අපෝ රට හරකෙක් මේ බයික් කාරයානම්. ජීප් එකේ ස්පීඩ් එක ඇම්බියුලන්ස් එකට වැඩිය පොඩ්ඩක් වැඩි ඇති. ඒත් 60+ නම් වෙන්න බෑ.පාර මැද ඉදන් මොන එල හරකද හරවන්නේ එක පාරට.
    අනික මාතර ටවුන් එකේ සෙනග වැඩි කියල එදාට ගාටන්න යෑ. පාරවල් හදල තියෙන්න වාහන වලට යන්න නේ.මිනිස්සුන්ට පාර මාරු වෙන්න ඕනි තැන් වලට කහ ඉරි දාල තියෙන්න.අයිනෙන් යන්න ඉඩක් තියල තියෙන්න.සෙනග වැඩි දවස් කියල හැමතැනින්ම මිනිස්සු පනින එක සාධාරණ නෑ.මෙතන තිබ්බ සමහර කමෙන්ට් කියවපුහම මට හිතුන දේ.ඔය ස්පීඩ් එකට කොහොමත් කහ ඉරක් ලන් වෙනකොට නවත්තගන්න පුලුවන්.
    බයික්, ත්‍රීවිල් ගැන කතා කරන්න දෙයක් නෑ.පාරවල් වල කහ ඉර ගාව ලොකු වාහන නවත්තල සිග්නල් දාලා තියෙද්දීත් හරක් වගේ එනවා.99 න් හැප්පෙන්නේ නැතුව පාර මාරු වෙන්නෙත්.වාහනයක් එලවද්දි ත් එහෙන් දානව මෙහෙන් දානව.එක්කෝ හෝන් එකක් ගහපියකෝ වම් පැත්තෙන් පහු කරන් යනවනන්.ඒකත් නෑ.හැබැයි හොද බයික් කාරයොත් නැතුවම නෙවෙයි.ලොකු ලොකු බයික් තියාගෙනත් යන්න පුලුවන් තැන් වලදි විතරක් හඉයෙන් ගිහින් අහු ලුලු අස්සෙන් දානකොට හෝන් එකක් එහෙම ගහල යන මිනිස්සුත් ඉන්නව :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සහතික ඇත්ත.

    :yes::yes::yes::yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,342
    5,758
    113
    ගෙදර/බෝඩිමේ
    මම කිව්වේ වෙච්ච දේවල්, පාරේ වහනයක් පැදපු ඕන එකෙක් ඔකේ සැබෑ තත්වේ දන්නවා. උඹ ජීප් එක පාරේ පදින දවසක උඹට තේරේවි. වත්ත වටේ පද්දට ඕව සෙට් වෙන්නේ නෑ. ලයිසන් අරගෙන පාරේ පැදලා බලපන්. වත්තේ හුලං ගහ ගහ ලොරි ටෝක් දීල වැඩක් නෑ.
    එකෙක්ට කන පැලෙන්න ගැහුවම අනිත් උන් ඔක්කොම හැදෙනවා නම් එක මෙලහට කරලා.

    මම මෙතන ජීප් කරය වැරදි නෑ කියල නෑනේ, උඹනේ මෙතන බයිසිකල් කාරය සුදාන කරන්න දගලන්නේ. ගොන් බිජ්ජ මද ලෙන් එකේ ඉදන් එක පාරට දකුණට හරවල හරියනවද? අපරාදේ බස් එකක් එන්න තිබ්බේ. එත් ඉතින් උඹ කියල මොනවා කරන්නද? වහනයක් පාරේ පැදපු එකෙක් ය නේ.

    නම නොදා රේප් කැපු සැමට ස්තුතියි. රේප් කපා අහපු ප්‍රශ්නෙට උත්තරය, ඔව් මම කාර් එකේ තම යන්නේ

    Gahanna balanna me mahaththayata haiyen appudiyak :lol:
    Yako othana dennama waradi,bike karaya sudana kiyala mama kiuwe nane,mama kiuwe jeep eke eka town eke speed limit ekata awa nam oya accident eka nawaththaganna thibba kiyala....

    Mata penne uba awilla minihek kaha iren para paninne na kiyala dakala eka uge waradda kiyala uwa yata karan yanna tharam manasikathwayak thiyena gobba dial ekak kiyala,ubata thiyenneth ara moda bike karayage mentality ekama thamai, ara Jeep eke apu driver uba una nam,uba otana hena add ekak dawi hathara watema ka gahala me gon bike karaya thamai waradi kiyala :lol: anna ethakota ubata kana purawala hamba wenawa wate inna ungen :lol: jeep driverge thibba quality eka ube laga na kiyala penawa..

    waththa wate wahana padinawa kiyala uba kohomada danagatte?
    license na kiyala uba kohomada danagatte...? :confused:

    me halo gobsan me elakiri eke mawa danna ewun ona tharam innawa halo.... nikan ubata hithichcha hithichcha paliyata gon poi talks dennepa...appiriyai...anika rep kapanawa nam nama dala kapapan pirimiyek wage,chiiththa pimpi wada karanne nathuwa...mama ube kapapu labbe rep ekak naha....ochchara ona nam screenshot ekak dala dennam rep 8k...ganan karala balapan rep 8 ethakota :lol:
     
    mama umbe rep kapuwa kiyala oppu kaloth mama mage account eka umbata denawa. ehema nathi unoth umba,umbe account eka mata denna ona. kamathida? kondak thiye nam baaraganin challenge eka.

    mama danna tharamata admin ta puluwan balanna rep kapau ewun ge names

    dan umba methana kegahapu widiyatama pirimiyek nam bara ganin challenge eka

    umba mage rep kapuwa kiyala mama kiyala naa. umabth issara post eke kiyala thibbe naa mama umbe kapuwa kiyala. dan ne ehema kiyanne
     
    Last edited:
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,342
    5,758
    113
    ගෙදර/බෝඩිමේ
    දෙන්නගෙම වැරදි තියෙනවා.

    ජීප් එක එන වේගේ හොදටම වැඩි. ටවුමේ ඔහොම ගියොත් අනිවා මරණයක්.

    බයික් කාරය අමුම අමු පිස්සෙක්. මොන හරකද පාරේ මැද ඉදන් හරවන්නේ? අනික පොඩ්ඩක් වත් වෙලා බලන්නේ නැහැ එක පාරට දානවා. මටත් ඔය වගේ පිස්සෝ සෙට් වෙලා තියෙනවා. හිමින් යන හින්ද හොදයි.

    වාහන පදින සහෝදරවරුන්ගෙන් ඉල්ලන්නේ, හැම දිස්සෙම පාලනය කරගන්න පුළුවන් වේගෙන් යන්න. මාර්ග නීති පිළිපදින්න. මොකද මලාට පස්සේ උසවියටවත් පොලිසියටවත් පන දෙන්න බැහැනේ. විශේශේම (කණගාටුවෙන උනත් කියන්න ඕනේ) බයික් සහ 3 විල් වල යන අය ප්‍රවේශම් වෙන්න. මොකද වාහනෙන් දෙන ආරක්ෂාව අවමයි.

    පරිස්සමින් යන්න.

    eka parak matara stand eka issaraha...goni porawagata thambi ganu set ekak..SK eka paththe idala stand ekata yanna para maru wenna hitiye...mage dakunu paththe bus ekak parallel yanawa mama left side...yako wahaneta meter 10k wage thiyeddima eka ganiyek para panna :growl::growl::growl:

    mama break eka uda nagala hand break adala nawathune...30 wage speed awe...mama dakune gihin bus eka wamen awa nam aniwa e gani yata wenawa bus ekata....

    api methana poi talks dunnata wadak na ban...uba hari unath waradi unath ehema accident ekak wela marunoth aniwa remand karanawa... waradila hari happichcha eka maloth (ube waradak nathath) aniwa eka oluwata mara aulak wenawa...methana poi talks dena keyboard herosla anna eka danne na :lol:
     
    Last edited: