Bike Accident

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    බයානකයි තමා

    ඒත් බයික් එක කියන්නෙ මට නන් සුපිරිම වාහනයක්. හදිසියට ඕනෙ අස්සකට දාගන්න පුලුවන්, තෙල් වියදම අඩුයි, නඩත්තු අඩුයි, පොඩි පොඩි වැඩ මටම කරගන්න පුලුවන්. ඔනෙ තැනක , ඔනෙ ගල්, කදු, පටු පාරක යන්න පුලුවන්. හොරකම් කලත් මහ ලොකු පාඩුවක් වෙන්නෙත් නෑ, ට්‍රිප් යන්න පුලුවන් අඩු වියදමෙන්.

    අව්ව, වැස්ස තමා එකම අඩුව. මට නන් එ ගානකුත් නෑ, මී හරක වගේ ඔහේ යනව.

    ගොඩක් එවුන් හැප්පෙන්නෙ ලග තියන් ගිහිල්ල, හයි ස්පීඩ් ගිහිල්ල, පිස්සො වගේ පදින්න ගිහිල්ල, කලබලේට ඉස්සරහ බ්‍රෙක් ගහන්න ගිහිල්ල තමා තමා. හැප්පෙන එක 75% තමන්ගෙ වැරද්ද, ඉතුරු 25 කරුමෙ.

    මන් නන් විටක් හපාගෙන ආතල් එකෙ යනව, පාරෙ වාහන අඩු, උදෙ පාන්දර, මහ රෑ තමා 60,70 ට යන්නෙ. නැත්නන් ඊටත් අඩුයි.
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    අනතුරකදී ළඟ ඉන්න මිනිස්සු උදවු කරන එක හොඳයි. නමුත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මනුස්සයාව කකුල් දෙකෙන් හිටගස්සන එක නම් නොකල යුතු දෙයක්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බයානකයි තමා

    ඒත් බයික් එක කියන්නෙ මට නන් සුපිරිම වාහනයක්. හදිසියට ඕනෙ අස්සකට දාගන්න පුලුවන්, තෙල් වියදම අඩුයි, නඩත්තු අඩුයි, පොඩි පොඩි වැඩ මටම කරගන්න පුලුවන්. ඔනෙ තැනක , ඔනෙ ගල්, කදු, පටු පාරක යන්න පුලුවන්. හොරකම් කලත් මහ ලොකු පාඩුවක් වෙන්නෙත් නෑ, ට්‍රිප් යන්න පුලුවන් අඩු වියදමෙන්.

    අව්ව, වැස්ස තමා එකම අඩුව. මට නන් එ ගානකුත් නෑ, මී හරක වගේ ඔහේ යනව.

    ගොඩක් එවුන් හැප්පෙන්නෙ ලග තියන් ගිහිල්ල, හයි ස්පීඩ් ගිහිල්ල, පිස්සො වගේ පදින්න ගිහිල්ල, කලබලේට ඉස්සරහ බ්‍රෙක් ගහන්න ගිහිල්ල තමා තමා. හැප්පෙන එක 75% තමන්ගෙ වැරද්ද, ඉතුරු 25 කරුමෙ.

    මන් නන් විටක් හපාගෙන ආතල් එකෙ යනව, පාරෙ වාහන අඩු, උදෙ පාන්දර, මහ රෑ තමා 60,70 ට යන්නෙ. නැත්නන් ඊටත් අඩුයි.

    witak kamuda ?
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,074
    2,265
    113
    Pm dala thal denna EPA ballo
    Epa wenawa ban parawal wala yannath
    Ow bn
    👍
    parata bahinwa kiyanne ithin uddeta ynwa wge wdak.
    Hm
    බයානකයි තමා

    ඒත් බයික් එක කියන්නෙ මට නන් සුපිරිම වාහනයක්. හදිසියට ඕනෙ අස්සකට දාගන්න පුලුවන්, තෙල් වියදම අඩුයි, නඩත්තු අඩුයි, පොඩි පොඩි වැඩ මටම කරගන්න පුලුවන්. ඔනෙ තැනක , ඔනෙ ගල්, කදු, පටු පාරක යන්න පුලුවන්. හොරකම් කලත් මහ ලොකු පාඩුවක් වෙන්නෙත් නෑ, ට්‍රිප් යන්න පුලුවන් අඩු වියදමෙන්.

    අව්ව, වැස්ස තමා එකම අඩුව. මට නන් එ ගානකුත් නෑ, මී හරක වගේ ඔහේ යනව.

    ගොඩක් එවුන් හැප්පෙන්නෙ ලග තියන් ගිහිල්ල, හයි ස්පීඩ් ගිහිල්ල, පිස්සො වගේ පදින්න ගිහිල්ල, කලබලේට ඉස්සරහ බ්‍රෙක් ගහන්න ගිහිල්ල තමා තමා. හැප්පෙන එක 75% තමන්ගෙ වැරද්ද, ඉතුරු 25 කරුමෙ.

    මන් නන් විටක් හපාගෙන ආතල් එකෙ යනව, පාරෙ වාහන අඩු, උදෙ පාන්දර, මහ රෑ තමා 60,70 ට යන්නෙ. නැත්නන් ඊටත් අඩුයි.
    Accident ekadi Bike eke Yana ekata damage eka wadi.
    Patta yako
    Anthima eke uncle karaya wata 2 k ahase kerakenawa.
    Thanks mchn.puluwan channel eka subscribe krpn👍
    අනතුරකදී ළඟ ඉන්න මිනිස්සු උදවු කරන එක හොඳයි. නමුත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මනුස්සයාව කකුල් දෙකෙන් හිටගස්සන එක නම් නොකල යුතු දෙයක්.
    👍
    witak kamuda ?
    😁
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,133
    113
    වේගය, මෝඩකම, කළබලය, බීමත්කම, උස මදිවීම, ළඟ යෑම, පාරේ වම් කොනේ සිට U turn ගැසීම...

    වගේ හේතු තමා අනතුරු වලට හේතු අතර ප්‍රධාන....ඕවා නිතරම bikers, three wheelers කරන අතර ප්‍රතිඵළ ද භයානකයි.

    මාගේ මිතුරෙක් (died on the spot) පාරේ අයිනේ බයිසිකලයකින් ගියවිට backside හප්පපු ලොරිය (Jayampathi Lanka Export) නිසා දුන්න මුදල ලක්ශ 350,000 යි. පොලීසිය සහ රැකව කියන අධිනීතින්නයා , නඩු කාරයා සමග දැමූ ඩීල් එකෙන් රු.15,000 ක civil වන්දියක් ලැබුණි. ඔහුට දියණියක් සිටියේ අවුරුද්දක් වයස. දැන් වුණ දෙයක් wife & Daughter නොදනී.😥
     
    Last edited:

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,074
    2,265
    113
    වේගය, මෝඩකම, කළබලය, බීමත්කම, උස මදිවීම, ළඟ යෑම, පාරේ වම් කොනේ සිට U turn ගැසීම...

    වගේ හේතු තමා අනතුරු වලට හේතු අතර ප්‍රධාන....ඕවා නිතරම bikers, three wheelers කරන අතර ප්‍රතිඵළ ද භයානකයි.

    මාගේ මිතුරෙක් පාරේ අයිනේ බයිසිකලයකින් ගියවිට backside හප්පපු ලොරිය (Jayampathi Lanka Export) නිසා දුන්න මුදල ලක්ශ 350,000 යි. පොලීසිය සහ රැකව කියන අධිනීතින්නයා , නඩු කාරයා සමග දැමූ ඩීල් එකෙන් රු.15,000 ක civil වන්දියක් ලැබුණි. ඔහුට දියණියක් සිටියේ අවුරුද්දක් වයස. දැන් වුණ දෙයක් නොදනී.😥
    Yaluwata mkd une?nathi unada
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    බයානකයි තමා

    ඒත් බයික් එක කියන්නෙ මට නන් සුපිරිම වාහනයක්. හදිසියට ඕනෙ අස්සකට දාගන්න පුලුවන්, තෙල් වියදම අඩුයි, නඩත්තු අඩුයි, පොඩි පොඩි වැඩ මටම කරගන්න පුලුවන්. ඔනෙ තැනක , ඔනෙ ගල්, කදු, පටු පාරක යන්න පුලුවන්. හොරකම් කලත් මහ ලොකු පාඩුවක් වෙන්නෙත් නෑ, ට්‍රිප් යන්න පුලුවන් අඩු වියදමෙන්.

    අව්ව, වැස්ස තමා එකම අඩුව. මට නන් එ ගානකුත් නෑ, මී හරක වගේ ඔහේ යනව.

    ගොඩක් එවුන් හැප්පෙන්නෙ ලග තියන් ගිහිල්ල, හයි ස්පීඩ් ගිහිල්ල, පිස්සො වගේ පදින්න ගිහිල්ල, කලබලේට ඉස්සරහ බ්‍රෙක් ගහන්න ගිහිල්ල තමා තමා. හැප්පෙන එක 75% තමන්ගෙ වැරද්ද, ඉතුරු 25 කරුමෙ.

    මන් නන් විටක් හපාගෙන ආතල් එකෙ යනව, පාරෙ වාහන අඩු, උදෙ පාන්දර, මහ රෑ තමා 60,70 ට යන්නෙ. නැත්නන් ඊටත් අඩුයි.
    උඹේ පෝස්ට් එක දැක්කම ගණං හදල බැලුවෙ.
    මේ අවුරුද්දට මගේ ලයිසන් එකටයි, බයික් එකටයි අවු 10ක් පිරෙනව. තාම එක පාරක්වත් හැපිල නෑ. එක පාරක් වැටිල තියෙනව.
    මම කවදාවත් වමෙන් ඉස්සර කරල නෑ. සයිඩ් මිරර්, සිග්නල් හරියටම පාවිච්චි කරනව. කාර් එක ගන්න කලින් එක දිගට දුර පැදල තියෙනව.
    දැන්නං දුර යන්නෙ නෑ. වැඩට යන්න විතරයි පාවිච්චි කරන්නෙ.

    හැබැයි අවු 10කට කලින් තිබුණ තත්වෙ නෙමෙයි දැන් පාරවල් වල තියෙන්නෙ. 15,16 හැකරැල්ලො වගේ කොල්ලො ස්කූටර් තොරං වල නැගල පාරවල් පුරා භීෂනය පතුරනව.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    බයික් එකේ ටවුන් ඒරියා එකක යනවා කියන්නේ හරියට මීනි කන කිඹුල්ලු ඉන්න ඇලක් උඩින් ඒ දණ්ඩේ යනවා වගේ වැඩක්. ටුවුන් ඒරියා වල දැන් නම් වාහන හොඳටම වැඩියි.
     
    • Like
    Reactions: Silentmind_001