bike awulak!!!HELP ME machan

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,225
    4,382
    113
    ඇයි එන්නද
    මගේ වෝල් එකේ ලියන්නම උබට රිදුනට සොරි. :lol:
    ස්කුටර් මාකට් උනේ මුස්ලිම් කොල්ලො හින්ද, සරම ගහල පල්ලි යන්න ඕක මාකට් උනේ දැන් අවුරුදු 3-4කට කලින්. ස්කුටර් මෙන්ටේන් කරනවට වඩා ජේඩ් එක වාසි.:yes: :rolleyes:


    නියම සින්හලු™ පදින්නෙ මෙව්ව :P:P
    ax1_1995.jpg

    2001%5C09%5C27%5Cbikepics-10030-320.jpg

    අනිවා මචන් උබ xr baja එකක් පද්ද නම් ආයේ scooter එකේ යන්නේ නැ