1800 ta ups battery 1k daapan ban
නෑ බන් මම දැන් අවුරුදු ගානක් use කරනවා.
මම කියලා අපේ office එකේ ගොඩක් උන් ups battery දාලා දුවනවා
අපරාදෙ 4000-5000 වියදම් කරන්නෙ battery වලට

නෑ බන් මම දැන් අවුරුදු ගානක් use කරනවා.
මම කියලා අපේ office එකේ ගොඩක් උන් ups battery දාලා දුවනවා
අපරාදෙ 4000-5000 වියදම් කරන්නෙ battery වලට
EXIDE eka hodai..rep+
1800 ta ups battery 1k daapan ban
Exide හොදයි
සිරාවටමද කියන්නේ , අවුලක් වෙන්නේ නැද්ද

AMARON daapan- 02 Years warranty - Seal Battery
4200
yako mama use karanneth 12/12A ups battery ekak( 12A is good for my bandit ) RS 2600 wage une 12/7A eka 1600 wage wenne. mama battery eka dala 3 years diwwa battery ekata atha thiyanne nathuwa . kisi aulak na.
anith eka seal type.![]()