කාර් එකට හයි කරන්න හොද Dash Cam එකක් කියපන්කො

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    කුකුලනි,
    කාර් එකට හයි කරන්න හොද dash cam එකක් කියපන්කො.
    70mai එක හොදයි කියලා තමයි හැමෝම කියන්නේ. ඒකෙ back cam එකත් එක්ක තියෙන එකේ quality එක අඩුයිලු back cam එකේ. ඒ නිසා front cam and back cam separately අරගෙන join කරන්න පුලුවන් වෙයිද?

    https://www.aliexpress.com/item/1005005784770916.html
     
    • Like
    Reactions: clumsyhulk

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    SCA-VREC-H120SC-14.png
     
    • Love
    Reactions: KrishanL89

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    Rear dash camera makes little sense in SL if you have comprehensive insurance imo. If you get rear ended you'll still have to go through your own insurance anyway.

    Getting a top tier 1ch camera with Sony Starvis 2 sensor + Capacitor makes more sense - they will last 10+ years and offer crystal clear footage even at night.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අර තෙල් පෝලිම් කියල අඩන එක පකයෙක් රිප්ලයි දාල නෑ
    බස් එකේ ගාටන අපතයො
     
    • Like
    Reactions: KrishanL89

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    @tharakf ගාව තියෙනවා සුපිරිම එකක්. ආයෙ ලොවෙත් නෑ. මිනිස්සුන්ගෙ වැරදි කැප්චර් උනාම වීඩියො ෆුටෙජ් ටික කිරියට දානකන් පශ්චාත්භාගේ වයිබ්‍රේට් කරන ෆීචර් එකත් තියෙනවා ඒකේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔන්න තව ටිකකින් කිරියෙක් එයි. ඌ කියනවා ඕවගෙ ඉන් බිල්ට් බැටරි හින්දා සේෆ් මදි. ඌ වගේ කැපෑසිටර් තියෙන ඩෑශ්කැම් එකක් දාගන්ඩ කියලා
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඔන්න තව ටිකකින් කිරියෙක් එයි. ඌ කියනවා ඕවගෙ ඉන් බිල්ට් බැටරි හින්දා සේෆ් මදි. ඌ වගේ කැපෑසිටර් තියෙන ඩෑශ්කැම් එකක් දාගන්ඩ කියලා

    👋

    Not unsafe, just doesn't last as long
     
    • Like
    Reactions: windows_ubuntu

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    Rear dash camera makes little sense in SL if you have comprehensive insurance imo. If you get rear ended you'll still have to go through your own insurance anyway.

    Getting a top tier 1ch camera with Sony Starvis 2 sensor + Capacitor makes more sense - they will last 10+ years and offer crystal clear footage even at night.
    සිංහලෙන් කියපන්කො
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    සිංහලෙන් කියපන්කො

    Can't type in unicode, Pencil for some reason bogs down the browser

    Rear කැම් එකෙන් ලොකුවට වැඩක් නෑ ලංකාවේ ෆුල් ඉන්ෂුවරන්ස් තියේනං, කොහොමත් අපේ ඉන්ෂුවරන්ස් එකෙන් හදාගන්න වෙනවනේ පස්සෙන් ඇන්නත්

    ඒ ගානට ඔප්ෂන්ස් වැඩි රෑටත් හොඳ video කොලිටි එකක් තියෙන ෆ්රන්ට් කැම් එකක් ගන්න එක ලාබයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔන්න තව ටිකකින් කිරියෙක් එයි. ඌ කියනවා ඕවගෙ ඉන් බිල්ට් බැටරි හින්දා සේෆ් මදි. ඌ වගේ කැපෑසිටර් තියෙන ඩෑශ්කැම් එකක් දාගන්ඩ කියලා

    👋

    Not unsafe, just doesn't last as long
    පස්සෙ එඩිට් කරන්න ඔට්ටු නෑ ඔන්න
    ------ Post added on Mar 2, 2025 at 1:41 PM