bike ekak ganna info walin help karannako

dilshansinghe

Junior member
  • Jun 5, 2007
    491
    17
    18
    Somewere in Srl Lanka
    mama bike ekak ganna hitan innea yaluwanea. mata kianna puluwanda hodma bike eka mokadda kiala. mage requirments thama.
    hodata petrol weda karanna oni, penumath lassana wenna oni. leda adu hoda brand ekak wennath oni. honda, zuzuki nam hodai kialai mama ahala nam tiyennea. aath hondath den Indian nada. price range eka 150000 - 250,000/= unta aulak ne.
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    250kata honda jade ekak ganna puluwan...

    https://www.facebook.com/groups/ramishkasrimal/

    images


    onna okai bik eke penuma..leda adui petrol keranawa 30 witara..japan bik ekak..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හොද බයික් නම් ඉතින් ජපන් තමා..... ඒත් ඉතින් ජපන් තෙල් කිරිල්ල අඩුයි.... සැප වැඩියි..... :)

    ඉන්දියන් යනවා නම්, පල්සර් 150 එකක් ගනින්..... මම දැන් අවුරුද්දකට වැඩි පාවිච්චිය..... වාත වෙලා නෑ මට..... :love:

    ජපන් නම්, මම පාවිච්චි කරලා නෑ...... පල්සර් ක්ලබ් එකට ගොඩ වෙලා කට්ටියගෙන් අහන්න.... :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1602843