Bike eke kalu duma

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එන්ජින් එකේ ඔයිල් අඩුවෙනවද බලහන්.බොහෝ දුරට එන්ජින් ඔයිල් පිච්චෙනවා වෙන්න ඕනි.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බෝර් එක ගිහින් හැමදාම ඔයිල් බල බල දුවන්න නැත්තම් එන්ජින් එක හිරවෙයි , බෝර් එකක් අලුතින්ම දාන එක හොදයි 18ක් 20ක් විතර යනවා බෝර් කරනවානම් 6ක් 7ක් 8ක් වගේ යයි
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Smoke color adjuster eka karakawala ubata kamathi color eka dapan. nethnam brightness (-) button eka press karan hitapan..
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    oil pichchenawa nam sudu(nilata huru) dumak bn yanne..

    kalu duma yanne godak welawata petrol+air mixture eka balance nathi unama..mulin tune up parak daganin carb eka..