මචන් මගේ ළග තියෙන්නේ apache rtr 160 bike ඵකක්. මේකෙ ළගකදි ඉදලා මිස් ඵකක් ඵනවා බන්. බයික් ඵක නවතින්නම යනවා. කිිප සැරයක් නැවතුනත් ඵක්ක. මේක වෙන්නේ වැස්ස දවස් වලටයි ගාෙඩක් සිිිතල දවස් වලටයි. කාර්බ් ඵක ක්ලිින් කරලත් බැලුවා බන් ඵ්ත් තාම ලෙඩේ තියනවා. මේකට කරන්න දෙයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කාේ බන්... 







