Bike help (Hornet)

god father

Member
Apr 29, 2009
28
1
0
chs number 1 anuwa eka eka features enawa bun man danna widihata..efi wage..4 cylinder bike 1 maintain karanna datha tiyenawanam aulak na..tracker 1 man gawat tibba Chinese cane 1 tama tibune eke wede tiyenne bun barel 1 madda his nam pickup 1 wadi resistens adu handa so petrol karanawa tikak adui orginal cane 1 sadda badda na pickup 1 arita wada adui aulak natuwa petrol arita wada karana gaman ride karanna puluwan..4 cylinder bike 1 ta wada 1 cylinder bike 1 padina 1 econom 1ta wasi anika handling matanam sira tracker 1..habai speed 1 limit tracker 1 hornet 1 angata denenawa adui speed wadi unata..man nam danne ochcharai..
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,359
    17,281
    113
    Auckland

    මෙහෙමයි මචෝ. 1 cylinder එව්ව 100-120 වෙනකන් හෝනට් වලට වඩා පිකප් වෙලා යනව. 4 cylinder එව්ව ඉතින් 160-180 වගේ ස්පීඩ් වෙනව. එතකොට 1 cylinder එව්ව හැලෙනව. ඒත් වන්ගු වල ට්‍රැෆික් වල යනකොට 4 cylinder එව්වට ලොවෙත් එන්න බෑ හැලෙනව. ආය ඉතින් 4 cylinder එව්වගෙ accelerator අල්ලපු ගමන් බුරුස් ගාල ටැන්කිය හිදෙනව. පාඩුවෙ ගියොත් තමා ඉතින් 25ක් අමාරුවෙන් 30ක් යන්නෙ. නැත්තන් ඉතින් 18-20 තමා. බැන්ඩිට් එහෙම 10-12 බහිනව වැඩ දාන්න ගියොත්. ඒත් හිතපන් XR supermoto එකක් අල්ලන්න පුලුවන් 140-150 වගේ. හෝනට් එකට වඩා 10 ගුනයක් මට එව්ව හොදයි.
     
    mekane bun XR250 tracker 1ta wada gananne bun..man kiwwe muge athe tiyena ganata kiyak hari iturut karan wede karaganna.serma hindagattot hadissi repair 1 awat ate salli na ne bun..ow itin hornet kele bandit adinna gattama.bandit wala wede tiyenne mehe hariata hadanna danna aya na leda denawa wadi kiyanne ekai..hari haman bandit 1 padapu ekek nam wena ewata kemati wennet na.bike 1 engine 1 hondanam 180tama adinna puluwan.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Dan register karana case hari machan..

    Colombo, maharagama, pati walat dan aluten bikes genalla.. register karana eka shape..:yes::yes:..
    මචං cb400 super 4 එකක් ගත්තොත් දැන් පොතේ 400cc කියලම දාගන්න පුළුවන් වෙයිද? කීයක් යයිද වැඩේට?
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    papers tiyenawa nam reg karanna puluwan.. awlak na.. papers nathnam me dawas wala tikak amarui.. hodama de thama register karapu bike ekak ganna eka.. ethakota wikunaddi unath paduwak wenne na.. ch 125 wage ganna puluwan hewwoth..
    cbr nam ganna epa ban.. adikale gahapu gul arm walata bodi kit gahala tiyenne.. 4ta aluth cbr ekak ganna ba.. tracker hornet ok.. matanam hornet ekata wada tracker eke handling lasi.. hornet sapai sapai kiwwata mata nam athi sapak na.. dura gamanakadi kondata wagema ath walata tikak amarui.. tracker eka ehema na..
    china silencer neme japan carbon fiber silencer ekak gahuwath thel wada karana eka adu wenawa.. hornet eke originel silencer eke beat ekata thama mama nam asa..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචං cb400 super 4 එකක් ගත්තොත් දැන් පොතේ 400cc කියලම දාගන්න පුළුවන් වෙයිද? කීයක් යයිද වැඩේට?

    dan register karanna puluwan kiyala nam dannava, eth register karapu knkva nam machan set une naha thama.
    RMB ekata call karala hari ahapan hariyatama kohomada wade wenne kiyala. kohomat oyage bike ekata gediya pitin genapu tax papers nattan, oka lankavata gennaddi wadinna tibba tax eka gewanna wei... :yes::yes:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    dan register karanna puluwan kiyala nam dannava, eth register karapu knkva nam machan set une naha thama.
    RMB ekata call karala hari ahapan hariyatama kohomada wade wenne kiyala. kohomat oyage bike ekata gediya pitin genapu tax papers nattan, oka lankavata gennaddi wadinna tibba tax eka gewanna wei... :yes::yes:
    බොහොම ස්තුතියි මචං විස්තරයට!