joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    machan bike eke patch ekak gihin mama bike eka galawan yaddi issraha rode bush eka watila .

    winkal karayaa thawakalika bush ekak dala dunna . eth mekata hadaganna epa ne ban? . mama alibaba eke balddi indiawe bullet ekak set una . iniha kiyanawa miniha gawa original bush thiyenawalu issaraha rodeta ena .

    mata danaganna one machan issaraha bush ekata kiyana nama
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    uta photo ekak yawapan machan, name walin katha karanna giyoth indian karayo pissu kelinawa
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එක මොකක්ද බන්?:rolleyes:

    මෙහෙ ගන්න තියන්වනේ..:baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uba search කරපු keyword එක/කඩවලින් අහපු නම වැරදි ඇති. ඔය කෑල්ල මොකක්ද කොතනද තියෙන්නෙ? ct100 එකක ෆොටෝ එකක් නෙට් එකෙන් අරන් ඒ අදාල කෑල්ල තියන තැන මාක් කරලා මෙතන දාපං එතකොට නම දැනගන්න පුලුවන් හරියට. :)
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ct_100_bajaj_97487387793246222-edited_zps5d636a56.jpg




    oya udin mama circle karala thiyena thana thama me bush eka thiyenne
    edited2_zps821cca4c.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕව ඕන තරම් ඇති බන් ගරාජ් වල නම්. බයික් ගොඩක් හදන තැනක බලන්න.

    කඩේ නෑ කිව්වනේ. එහෙනම් මචෝ බයික් කඩන තැනක් හරි පරණ කෑලි විකුණන්න තියන තැනක බලන්න.

    අනීවා තියනව.:)
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඕව ඕන තරම් ඇති බන් ගරාජ් වල නම්. බයික් ගොඩක් හදන තැනක බලන්න.

    කඩේ නෑ කිව්වනේ. එහෙනම් මචෝ බයික් කඩන තැනක් හරි පරණ කෑලි විකුණන්න තියන තැනක බලන්න.

    අනීවා තියනව.:)

    thanks machan mama balannam