ඔන්න ඉතින් අළුතෙන් බයික් එකක් ගන්න යනකොට මොනවාද හොයල බලන්න කියල අහන් තමයි දුවගෙන ආවේ. කියන්නකෝ බලන්න අලුතෙන්ම බයික් එකක් කඩෙන් ගන්න යද්දී මොනවද එකේ හොයල බලන්න ඕනි කියල. මීට කලින් අරන් නෑ මචන්ලා එහෙම එකයි අහන්නේ.
TVS ලගේ Metro 100CC එකක් තමයි ඕන් ගන්න බැලුවේ. අපි ඉතින් පොඩි මිනිස්සුනේ එක පරාට ලොකු ඒවා ගණන් විදියක් නෑ නොවැ.

පොඩ්ඩක් ඉතින් අහක බලන් යන්නේ නැතුව reply එකක් දාල යන්න හොදේ.

TVS ලගේ Metro 100CC එකක් තමයි ඕන් ගන්න බැලුවේ. අපි ඉතින් පොඩි මිනිස්සුනේ එක පරාට ලොකු ඒවා ගණන් විදියක් නෑ නොවැ.

පොඩ්ඩක් ඉතින් අහක බලන් යන්නේ නැතුව reply එකක් දාල යන්න හොදේ.

udawak labei