මචන් Pulser 150 ගන්න බැලුවේ. රු 298000/= ක් කියනවා. වාහන ලගදි ගණන් යන කතාවකුත් තියෙනවනේ. කොයි එකද බන් ලස්සන.මම මුලින් හිතුවේ Black ගන්න.එත් මම ඊයේ දැක්කේ Black - white එක. ඒකත් ලස්සනයි.අනික Black එක හැමතැනම තියේ.Black - white එක Uncommen නේද? මම නම් දැකලම නැ කලින්. කොකද බන් ලස්සන?
1.Black
2. Black White
3.Black Red
4.Black Blue
Reply කරන හැමොටම සළකනවා මදි නොකියන්න
Last edited:






