Bike Insurance

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    machanla motor bike walata hodama full insurance plan eka mokakada?
    dan price wadiy neda godak? 2 lak bickycle ekaka rs 10,000 withara wenawa neda? aduwata wena hoda full insurance plan nadda?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් දැම්මේ co-operate insurance එකේ full insurance. ඒත් හොඳම එක නම් මොකක්ද දන්නේ නෑ. Ceylinco නම් condemn වුනත් ගෙවනවා කියල කියනවා නේද third party වලටත්.
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මම නම් දැම්මේ co-operate insurance එකේ full insurance. ඒත් හොඳම එක නම් මොකක්ද දන්නේ නෑ. Ceylinco නම් condemn වුනත් ගෙවනවා කියල කියනවා නේද third party වලටත්.

    අපෝ.... Third Party බොරුවටනම් අහු වෙන්න එපා බන්...
    බයික් එකක් කන්ඩම් වෙන්න හෑප්පෙනව කියන්නෙ යන එකාගෙ ජීවිතේම කන්ඩම් නෙ බන්..
    ඕක මහ කුණු බොරුවක්...

    ගන්නව නම් මම කියන්නෙ ජනශක්ති හොදයි....
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    අපෝ.... Third Party බොරුවටනම් අහු වෙන්න එපා බන්...
    බයික් එකක් කන්ඩම් වෙන්න හෑප්පෙනව කියන්නෙ යන එකාගෙ ජීවිතේම කන්ඩම් නෙ බන්..
    ඕක මහ කුණු බොරුවක්...

    ගන්නව නම් මම කියන්නෙ ජනශක්ති හොදයි....

    kohomada machan janashakthi eke rates?
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අපෝ.... Third Party බොරුවටනම් අහු වෙන්න එපා බන්...
    බයික් එකක් කන්ඩම් වෙන්න හෑප්පෙනව කියන්නෙ යන එකාගෙ ජීවිතේම කන්ඩම් නෙ බන්..
    ඕක මහ කුණු බොරුවක්...

    ගන්නව නම් මම කියන්නෙ ජනශක්ති හොදයි....

    අපෝ ජනෂක්තිනම් ජරාවක්‌ බන්... මම මුලින් මගේ බයික් එක ජනශක්ති ඒකෙන කරලා එපා උනා... මුන්ගෙන් වන්දි ගන්න ගියාම පට්ට රස්තියාදුව.. :growl::growl: ඉන්ෂුරන්ස් කාරයෝ ඔක්කොම එකයි.. එත් මම කියන්නේ ජනෂක්තිනම් ගන්න එපා... සෙලින්කෝ එකෙත් ඔය තර්ඩ් පාර්ටි ගෙවන එක හෙන බොරුවක්.. එත් මම දන්නා විදියට ජනශක්ති එකට වඩා සෙලින්චෝ එකේ සේවාව හොඳයි..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම නම් දැම්මේ CO-OP Insurance...... උන්ගේ විතරයි අඩුවට ෆුල් ඉන්ෂුවරන්ස් සෙට් උනේ.... ක්ලේම් නම් කොහොමද කියන්න දන්නේ නෑ..... ඒත් අදුරන අයියා කෙනෙක්ගේ කාර් එකට නම්, උන් ගෙවලා තිබ්බා හොදට...... :yes: