Bike jackets

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    එහෙම එකක් නෑ
    සාක්කුවෙ සිලි බෑග් එකක් තියනව
    වැස්සොත්, පර්ස් එක එකට දාගත්ත
    වැස්සෙ නෑ වගෙ ගියා
    man gawa tiyenawa fanny pack ekak

    komada fanny pack eka daala sarama gahala MD90 bahinakota
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    රේන්කෝ එකෙන් ගහන රේන්කෝට් කිට් එක තියෙනවා .තද වැස්සක් සෙට් වුනොත් ඒක ඇඳගන්නව.ඒ වුනාට ඒක ඇඳගෙන බයික් එක පදින එක අමාරුයි .
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    ඒ දවස්වල මම ගත්ත කැන්ඩි එකෙන් ජැකට් එකක්, හොදයි, තදම වැස්සට අත් දෙක ගලවන සිප් එක යටින් ටිකක් තෙමුන. මගෙ මල්ලි කෙනෙක් ලග තිබ්බ අර බේල් කඩෙන් ගන්නව කියල ගත්ත එකක්, (හම්පඩ සුද්දො ඇදපුව) ඒකනං සුපිරි ඉතිං, මම ගත්තෙ 3000 කට වගේ, ඌට 500 වගේ වෙලා තිබ්බෙ. හම්මට දැන් අවුරුදු 10ක් විතර ඇති.
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    674
    366
    63
    Wadak na ban dan thiyana jacket wathura yanawa ban haiyen wasoth epa wenawa man jacket deka thunak gatha hama ekema wathura yanawa hoda ekak set une na
     
    • Like
    Reactions: Solo Rider

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    කුඩ රෙද්දෙන් මහපු බෑග් එකක් තියෙන්නේ. වහිනකොට ඇදුම් ගලවලා බෑග් එකේ දාලා හෙලුවෙන් බයික් එකේ යන්නේ. පුල්පේස් නිසා නෝන්ඩි නෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    රේන්කෝ එකෙන් ගහන රේන්කෝට් කිට් එක තියෙනවා .තද වැස්සක් සෙට් වුනොත් ඒක ඇඳගන්නව.ඒ වුනාට ඒක ඇඳගෙන බයික් එක පදින එක අමාරුයි .
    මගෙ ලඟත් තියෙන්නෙ මේ මගුල...

    කලිසමේ යටින් තෙමෙනව... චූ ගියා වගේ.... හරියටම පස්ස පැත්ත තමයි තෙමෙන්නෙ...
    උඩ කෑල්ලනං හොඳයි.
    හැබැයි වැස්ස පෑවුවම රස්නෙට දාඩිය දාල ඇඳුම තෙමෙනව...😅 අනික ඕකෙ මැටීරියල් එකට කොලර් එක බෙල්ලෙ ගෑවුණාම පළු දානව කසනව....

    කුඩ රෙද්දෙන් මහපු බෑග් එකක් තියෙන්නේ. වහිනකොට ඇදුම් ගලවලා බෑග් එකේ දාලා හෙලුවෙන් බයික් එකේ යන්නේ. පුල්පේස් නිසා නෝන්ඩි නෑ
    බයික් එකේ නම්බර් ප්ලේට් දෙකත් ගලවල ඒ මල්ලටම දාගන්න..... නැත්තං පොඩි අවුලක් තියෙනව...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    කුඩ රෙද්දෙන් මහපු බෑග් එකක් තියෙන්නේ. වහිනකොට ඇදුම් ගලවලා බෑග් එකේ දාලා හෙලුවෙන් බයික් එකේ යන්නේ. පුල්පේස් නිසා නෝන්ඩි නෑ
    පරිස්සමෙන් පාරෙ පලයන්...කරුමෙටවත් ඔයවාගෙ වෙලාවක පුරවැසියව සෙට් උනොත් මහ වැස්ස, මහපාර, පුල්පේස් හෙල්මට් කියල බලන එකක් නෑ කලර් ලයිට් කණුවකට හේත්තුකරගෙන හරි පස්සෙ එන්ජිම බෝර් කරයි.... :ROFLMAO:

    මගෙ ලඟත් තියෙන්නෙ මේ මගුල...

    කලිසමේ යටින් තෙමෙනව... චූ ගියා වගේ.... හරියටම පස්ස පැත්ත තමයි තෙමෙන්නෙ...
    උඩ කෑල්ලනං හොඳයි.
    හැබැයි වැස්ස පෑවුවම රස්නෙට දාඩිය දාල ඇඳුම තෙමෙනව...😅 අනික ඕකෙ මැටීරියල් එකට කොලර් එක බෙල්ලෙ ගෑවුණාම පළු දානව කසනව....
    මට එක්කෙනෙක් කිව්ව සිලිකන් ගම් එක දාල හරියට අලවගත්තොත් කිසි අවුලක් නෑ කියල.මම නං එහෙම හදාගෙන නෑ...මම කැමතිම නෑ බන් ඒක අඳින එකට. හරී අමාරුයි ඒක දාගෙන බයික් පදින එක...ඔහේ පැදගෙන එනව.

    බයික් එකේ නම්බර් ප්ලේට් දෙකත් ගලවල ඒ මල්ලටම දාගන්න..... නැත්තං පොඩි අවුලක් තියෙනව...
    :ROFLMAO:
    ------ Post added on Jun 14, 2022 at 7:15 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Ubala use karana wateproog jackets gatta place ekaka danna pics ekka.
    මම ගාව තියෙන්නේ Rainco (ඔව් හලාල් තමයි) කෑලි දෙකේ එක (උඩ ජැකට් සහ යට දිග කලිසම දෙක වෙනම) 😁