man license gannakota instructor kiwwa pare inna ballo puso wage un beranna yanna epa kiyala.![]()


මචන් ලංකාවේ විතරක් නෙවි. ඔයටික තමා මට හැම රටකම කියන්නෙ.
රියදුරන් විදියට හදිසි අවස්ථාවකදී අවම වටිනාකමක් තියෙන දේට හානියක් ඇතිවෙන ආකාරයට හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න ඕන කියල තමයි කියන්නෙ.
ලෝකේ ඉන්න අවසාන සර්පයා ඌ නම් ඌව බේරගන්න break ගැහුවට අවුලක් නෑ.
සැම විටම මිනිස් ජිවිතයක් බේරාගන්න කටයුතු කරන්න කියල තමයි මටත් ඉගැන්නුවෙ.




