Ane ban. Oya wage welawedi sarpayada pori ekekda kiyala balanne na. Breke karanawa. Eka automatically wenne. Muscle memory eken. Ekama de pitipasse ena eka salakiyayuthu durak thiya ganna ona. Pitipassen awilla wadunoth pitipasse eka warada karu wenne ekayi
api distance eka dan nane ban bike karaya apu, anika break light wada kare nadda dan na, neethiye hatiyata bike karaya waradi ithin


ඉතිං ඒකට කාර් එකට දොසක් කියන්න බෑනේ. ඕනම වෙලාවක තත්පරෙන් ඉස්සරහින් යන එකා බ්රේක් කරන්න ඉඩ තියෙනව කියල දැනගෙන එපැයි පස්සෙන් යන එකා යන්න, බ්රේක් කරන හේතුව මොකක් වුණත්.
