Bike leasing එක ඉවරයි

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    මගේ Bike leasing එක ඉවරයි. Bank එකෙන් letter එකක් දුන්නා .Bike එක දැන් මගේ නමට හරවගන්න මන් RMV එකට යන්න ඕනි නේද? මොනවද මන් අරන් යන්න ඕනි? දවසින් වැඩේ කරගන්න පුලුවන්ද?
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    No objection letter ekai dan tiyena pote original ekai tamai geniyanna tiyenne .
    Id ehema komat geniyanna epai